ආහ්හ්හ් ...... ඔන්න අලුත් Network එකක් එනවා .......

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    ලපටි කෙල්ල;13812450 said:
    ෂා නියමයි නේ .
    rep දෙන්න අපි තාම චූටි වැඩිලු

    නෑ උඹ තාම ලපටියි
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    හුලං ටෙල් එකත් චන්ද්‍රිකා තාක්ෂණය යොදා ගන්න ගියාම ඩයලොග්,මොබිටෙල්,එටිසලාට් ඔක්කොම එකතු වෙලා ලෙඩේ දැම්මා...ඒ නිසා බොහෝ දුරට කේබල් වලින්ම වේව් කොම් එකත් දුවයි...හැබැයි චන්ද්‍රිකා තාක්ෂණය යොදා ගත්තොත් නම් අනිවා මාත් මාරු වෙනවා...
     
    Nov 3, 2012
    131
    95
    0

    dialog mobitel ලාට එහෙම දෙන්න බැරි නම් ., අඩුම තරමේ දෙන එකෙකුට දෙන්න අරින්න ඕන බන් ලෙඩේ අදින්නේ නැතිව :frown:
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    patta rep added 9+
    B4SqP.gif