ආහ්හ්හ් ...... ඔන්න අලුත් Network එකක් එනවා .......

rajith123

Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    100 GB @ 2,500 monthly rentle? ලංකාවේ වෙන්න බෑ. ඕවා පටන්ගන්න ඉස්සෙල්ල මිනිස්සුන්ට සුරංගනා ලෝක මවල පෙන්වනවා. පස්සෙ තමා රියල් ගේම් එක පටන් ගන්නේ. මොක වුනත් තව කම්පැනි එන එක නං හොඳයි.
     
    Nov 3, 2012
    131
    95
    0
    100 GB @ 2,500 monthly rentle? ලංකාවේ වෙන්න බෑ. ඕවා පටන්ගන්න ඉස්සෙල්ල මිනිස්සුන්ට සුරංගනා ලෝක මවල පෙන්වනවා. පස්සෙ තමා රියල් ගේම් එක පටන් ගන්නේ. මොක වුනත් තව කම්පැනි එන එක නං හොඳයි.

    නෑ බන් TRCSL එකෙන් අවසර දීලා නේ තියෙන්නේ .
    බොරුවක් නෙවෙයි කොල්ලෝ .
    අනිත් එක අලුත් company එකක් එන එක කොච්චර හොදයිද ? :)
     
    Harry Potter

    Member
    Oct 23, 2012
    1,231
    108
    0
    Okkoma hodai toge username eka witharak poddak cha wage. :oo:

    Udaharana:-

    Three wheel ekaka no. eka thibboth GU-0070 kiyala. Godak un eka dekkama kiyawanna "Jii yuu zero zero seventy" newei ne. Guu haththawai kiyala ne. Ubath Google kiyana eka da koheda sinhalata harola wikurthi karalama daala.