ආහ්හ්හ් ...... ඔන්න අලුත් Network එකක් එනවා .......

Dr. NAC

Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    මචන් උදේ පාන්දරම වරදක් පෙන්නන්නයි හදන්නේ, පුලුවන්නම් තේරුම් ගනින්.
    මුලින්ම කියන්න ඕනේ thread එක නම් සුපිරි.ගොඩක් විස්තර කියවන්න ආසා හිතෙන විදියට ලියල තියෙනවා. කියවලා බලලා හොඳ ලිපියක් නිසා මමත් උඹට rep දුන්නා.
    ඒත් අවුල තියෙන්නේ මේක අමුම අමු කොපියක්.
    මෙන්න මුල් ලිපිය.

    ලංකාවට ලගදීම අලුත් ISP කෙනෙක් | Wavecom Wireless Solutions

    මෙන්න මේකම ඊයේ එළකිරි එකේ දාල තිබුන වෙන කෙනෙක්. ඌ නම් source එක දාල තිබුණා.
    http://www.elakiri.com/forum/showthread.php?t=1506561

    එත් උඹනම් උඹේම නිර්මාණයක් වගේ දාල තිබුන මිස source එක ගැන නිකමටවත් කියල තිබුනේ නෑ.
    ඒ මදිවට rep දුන්නොත් තව අලුත් දේවල් දෙන්නත් හිතෙනවලු. එළකිරි එකේ කවුරු කොහොම කිවුවත් හැමෝම rep එකතුකරන්න ආසයි.
    උඹට මං ඒගැන වරදක් කියන්නේ නෑ. ඒත් උඹ ලිපියක් දාල rep එකතු කරනවානම් ඒ ලිපිය මහන්සි වෙලා ලියපු එකාගේ නමවත් කියන්න මනුස්සකමක් තියෙන්න ඕනේ.
    අනික ඔහොම blog වලින් ලිපි ඉස්සුවා කියල පහුගිය දවසක එළකිරි එකට බලුකිරි.com කියල පලු යන්න බැනල තිබුණා. මේකේ නිතරම ඉන්න අය ඒක දන්නවා ඇති.
    මටනම් එළකිරි කියන්නේ ගොඩක් වටිනා තැනක්.මේකේ ඉන්න ගොඩක් අයටත් එහෙම ඇති කියල මං හිතනවා. ඒනිසා කොහෙවත් ඉන්න එකෙක් මේකට එහෙම බනිනවානම් ඇත්තටම මං එකට කැමති නෑ.
    ඒනිසා ටිකක් හිතපන්. ඕනේ කෙහෙම්මලක් ගෙනත් දාල rep ගනින්, ඒකට මටනම් කිසිම අවුලක් නෑ.එත් මේ site එකට බලු බැණුම් අහන්න වෙන විදියේ වැඩ කරන්න එපා.
    තව දෙයක්,
    ඒ ලිපිය ලිවුවේ උඹනම් හරි උඹ මේකේ දැම්මට පස්සේ ඌ මේකෙන් copy කරලා ඒකේ දැම්මනම් හරි මට සමාවෙයන්.
     
    Last edited:
    Nov 3, 2012
    131
    95
    0

    ආ ඔව් මචන් . මම ඕක ගත්තේ trickslanka එකෙන් .
    මමත් trickslanka එකේ ඉන්න නිසා ඒ ගැන එච්චර හිතුවේ නැහැ .
    thank you වරද පෙන්නලා දුන්නට .
    මිට පස්සේ මම මගේ නොවන ලිපියක් දැම්මොත් අනිවා Source එක දානවා . :cool:

    thank you again ...
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    ගූ ගල්;13823021 said:
    ආ ඔව් මචන් . මම ඕක ගත්තේ trickslanka එකෙන් .
    මමත් trickslanka එකේ ඉන්න නිසා ඒ ගැන එච්චර හිතුවේ නැහැ .
    thank you වරද පෙන්නලා දුන්නට .
    මිට පස්සේ මම මගේ නොවන ලිපියක් දැම්මොත් අනිවා Source එක දානවා . :cool:

    thank you again ...

    Itz ok machan. awulak thiyenawa kiyala therunanam echcharai.:):)
     
    Nov 3, 2012
    131
    95
    0
    Itz ok machan. awulak thiyenawa kiyala therunanam echcharai.:):)

    :):):) අනිවා .
    මොකක් හරි අලුත් දෙයක් දැනගත්තොත් එළකිරි කොල්ලන්ට බලාගන්න දාන්නම් කෝ ....
    :):):)