ආහ් මෙන්න මාව අන්බෑන් UNBAN වෙලා..

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ආදරයෙන් පිලිගන්නවා.
    අපි අයෙත් පටන්ගමු
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලොක්කෝ හොරුන්ට/බල්ලන්ට බයයි, ඒක එළකිරි එකේ සාමාන්‍ය දෙයක්බන්... ගනන් ගන්න එපා

    ගනන් ගන්ඩ ඒපා බන්... බල්ලො බිරුවට කදු පාත් වෙන්නෙ නැහැනෙ...

    කිව යුතු දේ වේලසනින් ම මේ සහෝදරවරු කියා තිබෙන නිසා මේ ගැන තවත් කතා නොකරමි. නමුත් ඔබ වහරන දේ ප්‍රඥාවටත් බුද්ධියටත් එකග වේ නම්, ඔබේ හෘදය සාක්ෂියට එකගවේ නම් අනිත් පුද්ගලයන් කියන කරන දේ ගැන තැකීමක් නොකරන්න.
    " අත්තනෝව අවික්ඛ්‍යෙය-කතානි අකතානි ච" - අන් අය කිවු කෙරූ දේ නොව තමා කළ කී දෑ පමණක් විමසන්න.-බුදුන් වහන්සේ.