ආහාර අර්බුදයක් එයිද?

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,549
    22,237
    113
    Gotland
    නැහ්
    මෙහෙ කීල්ස් වල බඩු තියනව ඕන තරම්

    ගන්න අමාරු වෙනව
    රූපියල වැඩක් නැතිවෙනව
    දැන් බලහං පාන් ගෙඩ්ඩක් සීයයි
    එලොලු බත් එක 220 චිකන් රයිස් 450-950
    තව වැඩි වෙනව
    පාන් ගෙඩිය 500 උනොත් පුදුමයක් නෙවි
    ඒ අස්සේ මිනීමරු පිස්සු හුට්ට කරපු දේ නිසා ඉදිරියේදී එළවලු හාල් අස්වැන්න අඩු වෙනව
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    ගන්න අමාරු වෙනව
    රූපියල වැඩක් නැතිවෙනව
    දැන් බලහං පාන් ගෙඩ්ඩක් සීයයි
    එලොලු බත් එක 220 චිකන් රයිස් 450-950
    තව වැඩි වෙනව
    පාන් ගෙඩිය 500 උනොත් පුදුමයක් නෙවි
    ඒ අස්සේ මිනීමරු පිස්සු හුට්ට කරපු දේ නිසා ඉදිරියේදී එළවලු හාල් අස්වැන්න අඩු වෙනව
    එළවළු බත් එකක් අද ගත්තෙ රු310 - මාලඹේ
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    නැහ්
    මෙහෙ කීල්ස් වල බඩු තියනව ඕන තරම්
    The Fresh Prince Of Bel Air Slap GIF
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,971
    54,562
    113
    Colombo
    ගුපියො කෙලවෙනකම් බලන් හිටියට ඒම වෙන්නෙ නෑ.ලංකාවෙ තව වටින ඉඩම් තියනව.කබ්බ ඒව සංවර්දනය කරනව...
     
    • Like
    Reactions: Solo Rider

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,352
    49,732
    113
    සේදවත්ත
    එලවලු බත් එකක් 250-300 දීලා ගන්න අපේ උන්ගෙ ආදායම හිතපන් . මේක වැටෙන් නෑ අනිවා කෝවින් වලින් පස්සෙ නැගල එනවා සට සට ගාල හිටන්
     
    • Like
    Reactions: Solo Rider

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,223
    67,600
    113
    එලවලු බත් එකක් 250-300 දීලා ගන්න අපේ උන්ගෙ ආදායම හිතපන් . මේක වැටෙන් නෑ අනිවා කෝවින් වලින් පස්සෙ නැගල එනවා සට සට ගාල හිටන්
    nattan ithin kanne nethuwa innada bn 1000k hari dila kanna epaye
     
    • Like
    Reactions: Solo Rider