නැහ්
මෙහෙ කීල්ස් වල බඩු තියනව ඕන තරම්
එළවළු බත් එකක් අද ගත්තෙ රු310 - මාලඹේගන්න අමාරු වෙනව
රූපියල වැඩක් නැතිවෙනව
දැන් බලහං පාන් ගෙඩ්ඩක් සීයයි
එලොලු බත් එක 220 චිකන් රයිස් 450-950
තව වැඩි වෙනව
පාන් ගෙඩිය 500 උනොත් පුදුමයක් නෙවි
ඒ අස්සේ මිනීමරු පිස්සු හුට්ට කරපු දේ නිසා ඉදිරියේදී එළවලු හාල් අස්වැන්න අඩු වෙනව
awanum lankawa un prasna kuburak karan wawagenakana seen hnda wana dewalඑළවළු බත් එකක් අද ගත්තෙ රු310 - මාලඹේ
නැහ්
මෙහෙ කීල්ස් වල බඩු තියනව ඕන තරම්
FAB ඵකේ නැද්දanatha bn.mae para hari haman cakes ne main stores wala.varieties sahenna adui
nattan ithin kanne nethuwa innada bn 1000k hari dila kanna epayeඑලවලු බත් එකක් 250-300 දීලා ගන්න අපේ උන්ගෙ ආදායම හිතපන් . මේක වැටෙන් නෑ අනිවා කෝවින් වලින් පස්සෙ නැගල එනවා සට සට ගාල හිටන්