ආහාර ඉන්ධන ගන්න ශ‍්‍රී ලංකාවට ඉන්දියාවෙන් තවත් ඩොලර් බිලියන දෙකක ණයක්..

BernieSanders

Well-known member
  • Jun 11, 2016
    1,586
    2,721
    113
    ශ්‍රී ලංකාවට තවත් ඩොලර් බිලියන 2 ක ණය මුදලක් ලබා දීමට ඉන්දියාව කැමැත්ත පළ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    අත්‍යවශ්‍ය ආහාර, ඖෂධ හා ඉන්ධන ලබා ගැනීම සඳහා මෙම ණය මුදල ලබා දීමට නියමිතය.

    මීට පෙර ද ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ඉන්ධන අත්‍යවශ්‍ය ආහාර ඖෂධ මිලදී ගැනීම සඳහා ණය මුදලක් ලබා දී තිබිණි.
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    ශ්‍රී ලංකාවට තවත් ඩොලර් බිලියන 2 ක ණය මුදලක් ලබා දීමට ඉන්දියාව කැමැත්ත පළ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    අත්‍යවශ්‍ය ආහාර, ඖෂධ හා ඉන්ධන ලබා ගැනීම සඳහා මෙම ණය මුදල ලබා දීමට නියමිතය.

    මීට පෙර ද ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ඉන්ධන අත්‍යවශ්‍ය ආහාර ඖෂධ මිලදී ගැනීම සඳහා ණය මුදලක් ලබා දී තිබිණි.
    ow denna epai, mokada unge Agenda ekata ona vidihata natawanna ba, athatama me aya gihin hoda system ekak hadunoth.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    මුන් ඔය සල්ලි දෙන්නෙ අවුරුද්දකින් වගේ ආපහු දෙන්න නේද. තව තව ණය වෙන එක වෙන්නෙ මුන්හෙ ක්‍රෙඩිට් ලයින් වලින් .
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    Shahid Kapoor Dance GIF
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,219
    55,033
    113
    Colombo
    ගෝල්ෆේස් ගුපියන්ට පුකෙන් යන්න වෙන්නෙ.අපේ ස ට සට සට ගාල ඩස්පයින්ගෙන් ආදාර ගලාගෙන එනව :)
     
    • Like
    Reactions: Solo Rider