ආහාර මාෆියාව

kkroxc

Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    curry chicken parent chicken Hubert chicken boiler chicken මේවගේ වෙනස කවුද දන්නේ
     

    nalinsen

    Member
    Nov 6, 2016
    716
    90
    0
    අපේ රටේ තරම් වෙන කොහෙවත් කෑමට ජරාව දාන්නේ නැතුව ඇති

    +++
     
    • Like
    Reactions: EK-EKEK

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,679
    113
    ඉවත් කල තෙල් වලින් ඉවීම. අල් මාස්- වත්තල මගේ මේ ඇස් වලින් දුටුවේ, කුණු තෙල් බාන අයුරු පාන්දරම. කාපියව් මට්ට ගූ රසයිනේ..