ආහාර වලට නව බදු.. තැන්ක්ස්

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    හොඳටම කරන නාකි මයිනා ගේ රෙකෲට් වහල්ලු නො එන ත්‍රෙඩ් බම්ප්.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ආර්ථිකය රැකගන්න ජීවිත බිලිදුන්නොත් වෙන දේ’..- හිටපු මහ බැංකු ලොක්කෙක් හෙලි කරයි..
    ඌරෙකුට වෙළෙඳපොළ තුළ මිලක් නියම කළ හැකි වුවත් මිනිස් ජීවිතයකට වෙළෙඳපොළ තුළ මිලක් නියම කළ නොහැකි නිසා ටික කාලයකට රට වසා නොදැමුවහොත් ගොවියන්ගේ වෛද්‍යවරුන්ගේ සිට විද්‍යාඥයින් දක්වා වටිනා ජීවිත රටට අහිමිවන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්. ඒ. විජේවර්ධන මහතා අවධාරණය කරයි.

    “ඌරෙක් ගත්තොත් වෙළෙඳපොළ තුළ වටිනාකමක් දෙන්න පුළුවන්. නමුත්, මනුෂ්‍යයාට එවැනි වටිනාකමක් දෙන්න බෑ. මේ වගේ තීරණාත්මක අවස්ථාවක පිරිවැය අඩුම මාර්ගය තමයි අනුගමනය කරන්න ඕන.
     
    • Like
    Reactions: NRTG

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,864
    8
    35,452
    113
    It's just copied from an old page in the wonderful era of Sirimavo regime... more taxes will follow. Basil must have found it fron the National Archives.

    PS: The only thing they didn't tax during that time was breathing. :P
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,141
    9,995
    113
    යසයි යසයි මේයකට සාත්තර කියන තැනක් දාගන්න තිබ්බේ :lol: :lol::lol::lol:

    man num kiyanne sinhala ewunta mehama wela madi. kohemath molyak nathi jathiyak kiyala oppu karla iwarai. muslim ewunta palli walin help karnawa. demala ewunta unge katiiya udaw karnawa. chrisitn palli walin udaw karnawa. sinhala ewunta kohemah sada anathai. balapan salli walata sinhala ewun kochara agama maru karai da kiyala me year eka iwara wenna kalin.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    man num kiyanne sinhala ewunta mehama wela madi. kohemath molyak nathi jathiyak kiyala oppu karla iwarai. muslim ewunta palli walin help karnawa. demala ewunta unge katiiya udaw karnawa. chrisitn palli walin udaw karnawa. sinhala ewunta kohemah sada anathai. balapan salli walata sinhala ewun kochara agama maru karai da kiyala me year eka iwara wenna kalin.
    හිටපු ආන්ඩුව ඔයවගේ දේකට යන්න යනකොට. ඉතින් අපේ අයියලා පින් කැටේටත් කෙලින්න යනවා කියලනේ ආන්ඩුව මාරු කරේ. ඒකනේ මේරටේ ඉන්න හොදම ආදයම් ලබන සග පිරිස වැඩේට බැස්සේ. :lol:
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,141
    9,995
    113
    1628913792932.png

    1628913856223.png

    1628913906549.png

    1628913936046.png

    1628913964370.png

    1628914052520.png

    1628914154893.png

    1628914181919.png

    හිටපු ආන්ඩුව ඔයවගේ දේකට යන්න යනකොට. ඉතින් අපේ අයියලා පින් කැටේටත් කෙලින්න යනවා කියලනේ ආන්ඩුව මාරු කරේ. ඒකනේ මේරටේ ඉන්න හොදම ආදයම් ලබන සග පිරිස වැඩේට බැස්සේ. :lol:
    sinhala ewun hitha hoda wadi kamata hathara vate guu gannawa. man kathawak ahala tiyenewa sudda yanna kalin kiwwa lu munta chanda balaya hamba wuna dawasata me rata vinsayath aramba wenawa kiyala. hariyatama hari eka.
    ------ Post added on Aug 14, 2021 at 9:47 AM