ආහාර වේල් වලින් පසුව කුල් වතුර බොනවද?
බොහෝ දෙනා ආහර අනුභවයෙන් පසුව කිසියම් හෝ පානයක් ලබා ගැනීම සාමාන්‍ය දෙයකි. නමුත් වර්තමානය වන විට මෙම පානය ශීත කල බීමක් බවට බොහෝ දෙනා පත් කර තිබෙන අයුරු ඔබ අත්දැකීමෙන්ම දන්නවා ඇති. අඩුම තරමේ ජලය හෝ ශීත කර ලබා ගැනීම් ඔවුන්ගේ පුරුද්දයි. නමුත් ආහර අනුභවයෙන් පසුව ශීත කළ බීමක් ලබා ගැනීම නුසුදුසු බව පර්යේෂකයන් පෙන්වා දෙනවා.
ශීතකල බීම සහ ජලය ආහර වලට පසුව ගත් විට ආහර වල ඇති මේද කොටස් උදරය තුළ දී ගණ තත්වයට පත් කරනවා. මෙම ගණ ආහාර කොටස් ජීරණය කිරීමට ඉතා අපහසු වෙනවා. මෙම හේතුව නිසා විවිධ අසාත්මිකතා, පරිවෘත්තිය අක‍්‍රිය වීම, ප‍්‍රතිශක්තිය දුර්වල වීම මෙන්ම දිගින් දිගටම මෙය චර්‍යාවක් කර ගැනීම නිසා ඇතැම් විට පිළිකා තත්වයන් පවා ඇති වීමේ ඉඩකඩක් තිබෙන බව පර්යේෂකයන් පවසනවා.
එම නිසා ආහර වේලකට පසුව උණු සුප් එකක් හෝ කාමර උෂ්ණත්වයේ පවතින් ජලය පානය කිරීමට නිරන්තරයෙන් පුරුදු වීම හොද පුරුද්දකි. උණු බීම මගින් ජීර්ණ පද්ධතියෙහි ක‍්‍රියාකාරීත්වය වැඩි කිරීම මෙයට හෙතුවයි. එමෙන්ම ආහරයට ගන්නා ද‍්‍රව්‍ය වල ඇති පෝෂක සහ ශක්තිය නිසි පරිදි අවශෝෂණය කර ගැනීමට එය උපකාරී වෙනවා.

ආව මේල් එකක්,මම ටයිප් කලේ නෑ... 
අනිත් අයට බලන්ඩ බම්ප් එකක් දාන්ඩ
,රෙපකුත් දාගෙනම 

අනිත් අයට බලන්ඩ බම්ප් එකක් දාන්ඩ
,රෙපකුත් දාගෙනම 