ආාපෝ...

pushpa600

Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    වැස්සනම් තමයි බං. හවසට වැස්ස දිහා බල බල අඩියක්වත් ගහන්න අතේ සල්ලි නැහැ.
     

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    වැස්සනම් තමයි බං. හවසට වැස්ස දිහා බල බල අඩියක්වත් ගහන්න අතේ සල්ලි නැහැ.

    අඩි ගහන්ඩ සල්ලි නැති වුණාට කමක් නෑ ;)
     

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    රෑට හොදට නින්ද යනවනෙ බන්.:):):).

    රෑට වැස්සට අවුලක් නෑ. එලිවෙනකං හරි..

    දවල්ට චුරු ගගා වහිනකොට එපා වෙනව..