අද පායන්නෙම නෑ වගේ...

AnuradhaRa

Well-known member
  • ow ban.. thawa wassoth umbalage Y handiya yata wei ne.. ethakota enne boattu sithuwili
    අඩේ උඹ අපේ පැත්ත දන්නවද?
    Y හන්දිය නෙමේ තව මීගමුව පැත්තට එනකොට පට්ට විදියට යට වෙනව
    හැබැයි වරුවෙන් වැඩිම වුණොත් දවසකින් වතුර බැහැල යනව