ආ ඒ මගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ්...

Rontmir

Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    අපි හම්බ කලොත් අපි කෑවා කියන්නේ මේක තමයි. බන කියලා සල්ලි හම්බ කරලා වැඩක් නෑනෙ ආසා විදියට වියදම් කරන්න බැරිනම්. ඉරිසියා නොකර හිටු.
     
    • Haha
    Reactions: zid2021

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    dan umbala owa horen karana unta baninne nane
    මොකද බං නැත්තේ. මම නම් තට්ටයෙක්ට වැන්ද දවසක්වත් මතක නෑ. ඕන මගුලක් කලාට කමක් නෑ මිනිස්සු රවන්නෙ නැතුව. සසරෙන් එතෙර වෙන බණ කියන්නයි උන් ඒකම නොකර ඉන්නයි දෙකක් බෑනෙ
     

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,831
    1,444
    113
    ගෙදර
    අන්න එක තමයි මූ මෙහෙම සාසනෙ වැරදි කියනව අරම කරනව මෙහෙම කරනව කියනව
    අපෙ එවුන්ට එව නම් ඇත්ත තමා කියල හිතෙනව

    තව පැත්තකින් හාමුදුරුවරු 100 ය දහස් ගානක් බණ කියනව පවෙන් වැලකෙන්න තමන්ගෙ ගමන යන්න කුසල් රැස් කරන්න
    නිවන් යන්න අවශ්‍ය දෙවල් විතරක් සිහියට ගන්න කියල
    කො නිකමට එහෙම දෙයක් ඇත්ත කියල හිතෙනවද එකෙක්ට
    me yaka harikiyala neve mn kiyanne.. bt api dakina hamurudu warunge wada walin me kiyana evagen samahara eva atta kiyala hithenava..
    game pansal wala inna hamuduru waru godak salli passe wetharai yanne.. lan karan inne loku sallikarayo tika..
    anith un don't care seen eke innaa aya innava.
    including ape game.
     
    • Like
    Reactions: zid2021

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,173
    4,430
    113
    කැ . සන්න තමයි මුව කැවේ ඇයි යකෝ බොන්න දීල ගංජා ගස්සල ප්‍රශ්න අහපුවහම ඉතින් අපිට උනත් කියවෙන්නේ විකාර නේ ..බලපන් චමුදිතය එක්ක මු හරියට කතා කරනවා නේ ...සන්න ඩීල් එකක් ගැහුවද දන්නේ නැ මුව ආයේ ඇතුලට දාන්න
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    me yaka harikiyala neve mn kiyanne.. bt api dakina hamurudu warunge wada walin me kiyana evagen samahara eva atta kiyala hithenava..
    game pansal wala inna hamuduru waru godak salli passe wetharai yanne.. lan karan inne loku sallikarayo tika..
    anith un don't care seen eke innaa aya innava.
    including ape game.
    එක තම මම කියන්නෙ
    ඔය වගෙ සීන් ඇත්ත කියල හිතෙනව උබට එත් බන කියන හාමුදුරුවරු ඉන්නව සහෙන්න්
    එ කියන දෙවල් ඇත්තනෙ කියල හිතෙන් නැනෙ
    එව පිලිපදින්න හිතෙන්නෙ නැනෙ
    හිතෙන්නෙ මුන් ඔක්කොම හොරු බොරු කරායො උන් කරනව නම් අපි කලාම මොකො වෙන්නෙ කියල පව් කරනව
    කවුරුත් එහෙමයි තමන්ගෙ වාසිය තමා