ආ කොහොමද ළමයි...? (මම ලංකාවේ නෙවෙයි ඉන්නේ)

Api-Good

Member
Nov 10, 2013
4
0
0
ආ කොහොමද ළමයි...? (මම ලංකාවේ නෙවෙයි ඉන්නේ)

මම මේ එංගලන්තේ පැත්තේ ඉඳලා මේ ලංකාවේ කොලු කෙලි පැටවුන් එක්කල කතා බහක් කොරන්ට කියලා ආවේ....ඉතින් ඉතින්....කියන්ටකො බලන්ට ඔය පැත්තේ තොරතුරු ටිකක්...

කොමන්වෙල්ත් හින්ද හරි ජමරේට වැඩ නේද?