ආ ධර්ම යුද්ධය ගනිල්ලා!

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
no thanks. :no: අපි පොශ්නෙ. :) අපි බලන්නෙ ඉංග්‍රීසි පිල්ම් විතරයි :D
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    IDM එකෙන් එන ලින්ක් එකේ ෆයිල් එක 1GB, ඩ්‍රයිව් එකෙන් සාමාන්‍ය විදිහට බාන එක 2.5GB :baffled:

    1GB එක 480p වගේ කොලිටි තියෙනවා, කැමති අය එහෙම ගන්න 2.5 සයිස් වැඩිනං.
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    O1Rcbn.jpg


    තාම ඩවුන් වෙනවා යකො.. කටුස්සා උබ ඉවරද ? මෙලහට ඌ බලලත් ඉවරද මන්දා..
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,787
    1
    9,632
    113
    colombo
    Janadipathi:22539225 said:
    O1Rcbn.jpg


    තාම ඩවුන් වෙනවා යකො.. කටුස්සා උබ ඉවරද ? මෙලහට ඌ බලලත් ඉවරද මන්දා..

    හම්මේ
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,787
    1
    9,632
    113
    colombo
    Janadipathi:22539236 said:
    හම්මේ
    ඩයලොග් එකෙන් ගැහුවේ නැ බයට.. මෙවා ඩවුන් කරලා කේස් උනොත් මගේ පට්ටමත් ඉවරයි.

    රනිල් ඉන්නවානේ මොනවා හරි කරයි ඔබතුමාව බේර ගන්න
     
    • Like
    Reactions: MAHAADENAmutta

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    O1Rcbn.jpg


    තාම ඩවුන් වෙනවා යකො.. කටුස්සා උබ ඉවරද ? මෙලහට ඌ බලලත් ඉවරද මන්දා..
    වීඩියෝ එක ප්ලේ වෙද්දී IDM එකෙන් ආපු ලින්ක් එක මම බෑවේ ඒක 1GB :baffled: කොලිටි අඩුද මන්දා