ආ බන් කපුවෝ පොල්
දිනක් නෙතිවූ යමක පිළබද තොරතුරක් දෙන ගෙනිමට කාන්තාවක් ප්රසිද්ද දේවාලයක් වෙතට ගියාය(මොන මොන සීන් උනත් mooda genu තාමත් රින්ගනවනේ දේවාල අස්සේ )
කපුවා පරල විය...
කපුවා -.....nethiwuu යමක් ගෙන දෙන ගන්ඩ් නේද අවේ ....
කාන්තාව -.....එහෙමඊ එහෙමඊ ස්වාමිනි ...
කපුවා -..... ගෙදර තිබුන වටිනා දෙයක්...
කාන්තාව -.....එහෙමඊ එහෙමඊ ස්වාමිනි ...
කපුවා -..... ගෙදරට නිතර යන එන කෙනෙක් තමා අරන් තියෙන්නේ ..තමාල එහෙ මෙහෙ una වෙලාවක තමා අරන් තියෙන්නේ..
කාන්තාව -.....මොනවා..කොහොමද ස්වාමිනි අරන් ගිහින් තියෙන්නේ ...
කපුවා -.....තමා එක්ක කතා කර කර ඉදල,තමා කුස්සියට ගිය අතරේ සාක්කුවේ ගෙන තමා අරන් ගිහින් තියෙන්නේ
දඩාස්.. දඩාස්.. දඩාස්.. ලග තිබු පුටුවකින් පුටු පහරවල් 2 3 කපුවා හිස මතට පතිත විය ,..
ආ බන් කපුවෝ පොල්පරාල 20ක් කොහොමද සාක්කුවේ දාගෙන යන්නේ ...මට එක කියපිය වේ7% කපුවෝ