ඇත්තටම නම් දැන් කාලික - අකාලික case එකේ 'කාලෙ' ගෙවිල ගිහිල්ලා ඉවරයි!!! !!! !!! දැන් ඉර බැහැල ගිහිල්ලා ඉවරයි!!! !!! !!! හරිනම් උඹල විතරක් නෙවෙයි, මාත් ගසේ ගස් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!


උඹල - අපි හැමෝටම ඉතුරුවෙලා තිබ්බේ හිත හදාගෙන නිකන් ඉන්න විතරයි!!! !!! !!!



ඒත් මේ මගේ(අපේ) වැඩේ කෙරිල තියන විදිය නිසා.. most probably භාග්‍යවතුන්වහන්සේ පිරිණිවන් පාලා 'වැඩේ කෙළවෙන්නයි යන්නේ!!' කියලා දැනිච්ච / තේරිච්ච කාලෙ ඉඳලා ඉන්න තරමක් එවුන් ඔක්කොමත් ගොඩ දාගෙනම ගොඩයන්න දීල තියන 'full පරාර්ථකාමී' try එක නිසා.. ගොඩනැගිල තියන මගේ අප්‍රමාණ මහා පුණ්‍යශක්තියෙන්, (මෙච්චර කෙළියක් කරන්න මට තිබුණු - තියන හයිය!!!


) මට විතරක් මේ කාලෙත්... ජීවමාන සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ උපකාරය නැතුවත්... සංසාර පැවැත්මෙන් ගැළවිලා නිවන් යන්න / පිරිණිවන් පාන්න පුළුවන් කම තියනවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!




මගේ 3වෙනි 'විශේෂත්වය' අන්න ඒකයි.



එතකොට බොළල්ලා පටිච්චසමුප්පාදය හරියට නිවැරදිව අවබෝධ කරගෙනම අරහත්වයට පත්වුණාම / රහත් උනාම 'ත්‍රිවිද්‍යාව' පහළවෙනවා!!! !!! !!!


'පුබ්බේනිවාසානුස්සති ඥාණය' 'ආසවක්ඛය ඥාණය' හා 'චුතූපපාතී ඥාණය' පහළවෙනවා!!! !!! !!!



ඒකෙන් තමන්ගෙ ජීවිතය මේ වෙනකම් හැදීගෙන හැදීගෙන ඇවිල්ල තියෙන්නෙ කොහොමද??.. ආයිමත් හැදෙනවද / නැද්ද?? (ආශ්‍රව තියනවද / නැද්ද).. හැදෙනව නම් හැදෙන්නෙ කොහොමද??.. හා ඊට අමතරව තමන් කොයිවගේ කෙනෙක්ද?? තමන්ගෙ capacity එක කොහොමද? කොයිවගේද?? කියලා තමන්ටම තේරෙණවා!!! !!! !!!


ඒ හැකියාවෙන්ම වෙන වෙන එවුන්ගේ characters analyze කරලා උන් ගැනත් සෑහෙන දෙයක් දැනගන්න / තේරුම්ගන්න පුළුවන් වෙනවා!!! !!! !!!



මේ කියන ඒවා කියන්නේ අන්න ඒ හැකියාවෙණුයි... ඊළඟට මගේ පිටිපස්සෙන් ඉන්න දෙවි පිරිසගේ උදව් උපකාරත් ඇතුව මෙච්චර කාලයක් තිස්සෙ බුද්ධ දේශණා විදර්ශණා කර කර ගොඩනගාගත්තු මගේම අවබෝධයෙණුයි... දෙකෙන් තමයි!!! !!! !!!



ඒ නිසා මේ මං කියන දේවල් බොළාට වෙන කොහෙන්වත් දැනගන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!


මගෙන්ම විතරයි!!! !!! !!!

ඒ වගේම මට 'අප්‍රමාණ මහා පුණ්‍යශක්තියක්' තිබුණත් ඒ පුණ්‍යශක්තිය සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලාගේ 'අනන්ත අප්‍රමාණ මහා පුණ්‍යශක්තිය' එක්ක සමකරන්න තියා හිතන්නවත් බෑ!x∞ උන්වහන්සේලා මුළු විශ්වයම එළිය කරන සූර්‍යයන් වගෙයි!!! !!! !!! මට එළිය කොරන්න පුළුවන් යාන්තං මේ සක්වළ ඇතුලෙ පළවෙනි අපායත් ඇතුළුව ඒකෙ ඉඳල උඩට තියන ලෝක විතරයි!!! !!! !!!


එතෙන්දිත් මට pair වෙන්න නොලැබිච්ච එකෙන් / partner miss වෙච්ච එකෙන්.. හිතේ සතුටින් ජීවත්වෙන්න නැති එකෙන්.. හා ආර්ථික ප්‍රශ්ණ වළින් හෙම්බත්වෙලා දැන් මට සතුටින් තියා සැනසිල්ලෙන් වත් ඉන්න නැති එකෙන්.. මාව දැන් 'වහල දාල තියන සූර්‍යයෙක්' වගෙයි!!! !!! !!!




දුකයි!!!


ඒ නිසා දැන් මගෙන් මේ ලෝකෙවත් එළිය වෙන්නේ නෑ!!! !!! !!!


{ඒක සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා 'මහා කරුණා සමාපත්තියෙන් ලෝකය දිහා බලන' / 'බුද්ධ කෘත්‍ය' කරන style එකටම කෙරෙන්න ඕනෙ දෙයක් බොළල්ල!!! !!! !!!


දැන් මට එව්ව කොරන්න හයියක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!




} මගේ 'හිත හැකිලිලා' නැත්නම් මගේ 'strength එක' අම්බානට weak!!! !!! !!!


ඉතිං දැන් මේ ලෝකෙ බලාගෙන ඉන්දැද්දි චොරවේගන.. චොරවේගන.. චොරවේගන.. යනවා!!! 'මිනිස්සු' කියන එවුන් බලාගෙන ඉන්දැද්දි බලුවේගන.. බලුවේගන.. බලුවේගන.. යනවා!!! කරන්න දෙයක් නෑ!!! !!! !!!


කණගාටුයි.


ඒත් එහෙම කාටවත් 'පොදුවේ' මගෙන් මොකුත් ලැබෙන්නේ නැතිවුණාට, පුද්ගළිකව මට ලංවෙලා - මට හිතවත්ව මට හොඳට දැනෙන්න.. නිතර නිතර.. උදව් උපකාර කර කර හිටියොත්, ඔන්න ඕනෙම කෙනෙකුට මගෙන් 'අම්බානට පින් රැස්කරගන්න' හැකියාව තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!




අද කාලෙ ඉන්න ඕනෙම කෙනෙකුට, ඕනෙම 'බලවතෙකුට'.. ඕනෙම 'තදයෙකුට'.. ඕනෙම ලොක්කෙකුට / ලොක්කියෙකුට.. ඕනෙම 'millionaire' 'billionaire' 'trillionaire' 'quardrillionaire' ~ කෙනෙකුට.. කාට උනත්, මේ ජීවිතයෙන් පස්සෙ තවත් චාටර් නොවී මෙතැනින්ම නිවන් යන්න / පිරිණිවන් පාන්න හදාගන්න ඕනෙ නම් හෝ පෙරේත / තිරිසන් / නිරිසත් ඒවාට වැටිලා චාටර් නොවී බේරෙන්න ඕනෙ නම්, එහෙම කරගන්න ඇතිවෙන්න 'wholesale එකේ පින් රැස්කරගන්න' පුළුවන් වෙන්නෙත් මගෙන්ම විතරයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!



මගේ 4වෙනි 'විශේෂත්වය' ඔන්න ඕකයි.




හැබැයි ඒ 'පින්' බලෙන් ගන්න.. බය කොරල ගන්න.. තර්ජනය කොරල ගන්න.. එව්ව බෑ!!!

දුක කියල ගන්න.. අඬා වැටිල ගන්න.. පොළවෙ පස් කාල ගන්න.. එහෙමත් බෑ!!!


ඒ පින් 'ගන්න' ක්‍රමයක් තියනවා!!! !!! !!! ඒ 'දීමෙන්' විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!


එතකොට,
● "සක්කච්චං දානං දේති" ('සකස්කොට' නැත්නම් ලස්සනට පිළිවෙලට දීපිය!!!

)
● "චිත්තීකත්වා දානං දේති" (ගෞරව සම්ප්‍රයුක්තව දීපිය)
● "සහත්තා දානං දේති" ('සිය අතින්' නැත්නම් 'දෙන්නගෙ ඔළුගෙඩි දෙක පුළුවන් උපරිමයෙන්ම ලංවෙන ගානට ඉඳගෙන' දීපිය)
● "අනපවිද්දෝ දානං දේති" (බැහැර නොකරන දෙයක්, හොඳ පිරිසිදු දෙයක් දීපිය)
● "ආගමන දිට්ඨිකෝ දානං දේති" (දෙන දෙන ආකාරටම 'Return එක' ලැබෙන බව දැනගෙන දීපිය!!! ගඩොල් බාගයක් හොඳට ඔතල ලස්සණට පාර්සල් කොරල

Phone පෙට්ටියකට පස් / වැලි පුරෝල හොඳට ඔතල පාර්සල් කොරල


"Rice cooker / Gas cooker පෙට්ටියකට කෙහෙල් ලෙලි - රම්පෙ කරපිංච - බිත්තර කටු - මුරුංග පොතු etc. දාල හොඳට ඔතල පාර්සල් කොරල


කාරිය දුන්නොත් කන්ටවෙන බව දැනගෙන දීපිය!!!



)
කියලා, දෙන්න විදියකුත් තියනවා!!! !!! !!! 'ඔළුගෙඩි ලංවෙන්න ඕනෙ' නම් වැඩියත්ම weak sources වලට.. සාමාන්‍ය මිනිස්සුන්ට - පුස් මාර්ගඵල ලාභීන්ට.. (තනියෙන් නිවන් යන්න / පිරිණිවන් පාන්න පින් නැති එවුන්ට) එහෙම තමයි!!! ඒත් සංසාර අණතුර බරපතළ වෙන්න වෙන්න source එක powerful උනත් ඔළු දෙක ලං නොවුනොත් ඒත් proximity ප්‍රශ්ණය එනව!!! !!! !!!


ඒක ටිකක් හරි counter කරගන්න පුළුවන් 'හොඳට දැනෙන්න.. නිතර නිතර..' දීමෙන් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

අවසානයට සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ 'බුද්ධ කෘත්‍යයේ උපකාරයෙන්' උඩ ගියපු සත්වයන් ඔක්කොම ඒ බුදුරජාණන්වහන්සේ පිරිණිවන්පෑව සැණින් දඩ බඩස් ගාලා බිමට පතබෑවෙන්නේ නෑ!!!


උන් බිමට වඩින්නේ පාා වෙවී..

පාා වෙවී.. පාා වෙවී.. තමයි!!!



හැබැයි මනුස්ස level එකට enter වෙච්ච ගමන් උන් 'උල්කාපාත' වගේ වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!




ඇයි උන්ගෙ මනස උසස් නෙව??



ඉතිං 'ලොකු ලොකු පොරවල් / පොරියො'

majority එකක් හොට පහතට තියල පත්තුකරපු rockets වගේ ගිහිල්ලා ලෝකාන්ත නිරයෙ 'ඇනෙනවා'!!! !!! !!!


එච්චරම 'ලොකු' නැති එවුන් 3වෙනි එකේ ගිහිල්ල ඇනෙනවා!!! සී ලබ්බ තපරමාස කාරයො / කාරියෝ

(ගොං සංඝයන්ගෙ ශ්‍රාවක / ශ්‍රාවිකාවෝ & බිළි පූජා තියන - අන්‍යාගමික එවුන් මරණ - උන්ට හිංසා පීඩා කරන ජාතියේ බලුවැඩ නොකරපු අහිංසක නිහතමානී අල්ලගෙ / ජේසුගෙ / ශිවගෙ / අරූගෙ මූගෙ එවුන්) 2වෙනි එකට safely land වෙනවා!!!


ඉතුරු කාටවත් වදයක් කරදරයක් නැතුව - කාටවත් මොකුත් දෙන්නෙ කරන්නෙත් නැතුව life එක enjoy කොර කොර හිටපු එවුන් ඔක්කොම 'වාඩිවෙල ඉන්නකොට එක පාරට පුටුව පස්සට ඇද්දම පුක බිම ඇනෙනවා වගේ'

පළවෙනි අපායට වැටෙනවා!!!


තව සමහරක් ඒ ළෙසටම තිරිසන් or පෙරේත ඒවට සෙට්වෙනවා!!! සමස්ථයක් වශයෙන් ගත්තාම 'බොග දාල flush කොළා' වගේම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ලොහ්.. ලොහ්.. ලොහ්..


අන්න ඒ තිරිසන් - පෙරේත ඒවාට වැටුණ එවුනුත් ඔන්න ආයෙ පාා වෙන්න ගන්නවා!!! ඒ පාා වෙලා පළවෙනි අපායට වැටුනම නවතිනවා!!!


ඒ වගේම, මේ මනුස්ස ජීවිතයෙන් පස්සෙ ආයි සක්වළ විනාශ වෙනකම්ම උන්ගෙන් මනුස්ස ජීවිත හැදෙන්නෙත් නැති නිසා, උන්ගෙ / උඹලගෙ memory loss වෙන්නෙත් නෑ!!! !!! !!!


පෙරේත - නිරිසත් ඒවාට සෙට් උනාමත් ඔය විදියම තමයි!!! !!! !!!


හැබැයි අමු හෙළුවෙන්!!!


දැනෙන - හිතෙන - මතක්වෙන ඒවා විතරක් මේ විදියමයි!!! !!! !!!


අපායලෝක වලදි නම් පණ පිටින් barbecue වෙන්න වෙනවා!!!


තිරිසන් උනාමත් 'නිදාගෙන නැගිට්ට' වගෙයි!!! ලොකුවෙලා බලනකොට පොඩ්ඩක් කරකවල අතහැරිය වගෙත් වෙයි!!!

ඒත් මේ මනුස්ස ජීවිතේ දේවල් ගොඩක් ඒවා ලස්සණට මතක්වෙලා මතක්වෙලා එනවා!!! !!! !!!


ඔන්න ඔය කාරණාව නිසා මේ මනුස්ස එකේ ඉන්න කාලය ඇතුලේ කොහොමහරි කරලා ගැළවෙන්න පුළුවන් එකම ක්‍රමය - කරන්න ඕනෙ ටික - කරන්න ඕනෙ විදිය ඔක්කොම ඒ උන්දලගෙ (උඹලගෙ) ඔළුගෙඩි වලට ඔබාගත්තොත්, උන්ට / උඹලට පෙරේත - තිරිසන් හෝ පළවෙනි අපාය ඕනෙම මට්ටමක කොච්චර චාටර් වෙන්න උනත්, කල්ප විනාශයෙදි සංසාර අණතුර ඉබේම අඩු වෙනකොට නිවන් යන්න / පිරිණිවන් පාන්න හැකියාව ලැබෙනවා!!! !!! !!!



තව case එකක් තියනවා!!! මේ කල්පය ඇතුළෙම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා 4 නමක් පහළවෙච්ච එකෙන් සංසාරගත සත්වයන් මහා පිරිසක් උඩට උඩට උඩට උඩටම විසිවෙලා ගිහිල්ලා උඩ ලෝක 'කට කපල' පිරුණා!!! !!! !!! ඒ නිසා මේ වෙද්දීත් පාා වෙවී.. පාා වෙවී.. පල්ලම් බැහැගෙන බැහැගෙන එන එවුන් අම්බානක් ඉන්නවා!!! 'මනුස්ස ජනගහනය' වැඩිවුණේ / වැඩිවෙන්නෙත් ඒකයි!!! !!! !!!


ඒ උන්ටත් මනුස්ස ජීවිතේකට සෙට් උනාට පස්සේ සංසාර පැවැත්මෙන් ගැළවෙන්න පුළුවන් එකම ක්‍රමය - කරන්න ඕනෙ ටික - කරන්න ඕනෙ විදිය ඔක්කොම ඔළුගෙඩි වලට ඔබාගන්න පුළුවන් උනොත්, අන්න උන්ටත් කල්ප විනාශයෙදි සංසාර අණතුර ඉබේම අඩු වෙනකොට නිවන් යන්න / පිරිණිවන් පාන්න හැකියාව ලැබෙනවා!!! !!! !!!



ඒ කියන්නෙ බැලුවම මේ වගේ 'මහා භද්‍ර කල්පයක අවසානයක්' කියන්නෙම සංසාරගත සත්වයන්ට ලේසියෙන් හම්බවෙන්නෙ නැති 'සුපිරිම සුපිරි අවස්ථාවක්'... ලොතරැයියක්... තමයි!!! !!! !!!


භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ බොළා හැමෝටම "මේක තමයි අවස්ථාව!! මේ අවස්ථාව මඟහැරුණොත් ආයෙ අවස්ථාවක් බලාපොරොත්තු වෙන්නත් එපා!! ලැබෙයි කියලා හිතන්න වත් එපා!!" කියලා පැහැදිළිවම කියල තියෙන්නේ අන්න ඒ හන්දයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!


මෙහෙමයි, භද්‍රකල්ප වල ends නම් ඉදිරියෙදි තව අනන්තවත් එනවා!!! !!! !!! ඒත් ඒ එන භද්‍ර කල්පයක අවසානයට උඹටත් සෙට්වෙන්න තව 'කල්ප x කකල්ප (twin කල්ප

) x කකකල්ප (triple

) x කකකකකකකකකකකල්ප 3½ක් විතර යයි.


'තවත් බලාපොරොත්තු වෙන්න එපා!!' කිව්වෙ ඒකයි.


එතකොට ඔය 'මහා භද්‍ර කල්පයක අවසානයක් නිසා ලොකු පිරිසක් උඩ ඉන්න එක' ... 'මේ ඉන්න මනුස්සයන්ට මෙතනින් පස්සෙ මනුස්ස ජීවිත ලැබෙන්නෙ නැති නිසා memory loss නොවෙන එක' {අහම්බෙන් මනුස්ස ඒවම හැදෙන අවස්ථා තියනව. එහෙම හැදුණොත් හැදෙන්නෙ ආයුෂ ඉවරවෙන්න කළින් මැරෙන්න වෙච්ච අහිංසක නිහතමානී හොඳ මිනිස්සුන්ගෙනුයි, නියාම ධර්ම වළින් guard වෙච්ච අහිංසක නිහතමානී හොඳ එවුන්ගෙනුයි, අනික් මිනිස්සු - සත්තු වෙණුවෙන්ම කැපවෙලා ජීවිතේ ගතකරපු පරාර්ථකාමී මිනිස්සුන්ගෙනුයි විතරයි!!! !!! !!!

} ... 'කල්ප විනාශයකදි සංසාර අණතුර ඉබේම අඩුවෙලා යන එක' ඔක්කොම ස්වභාවික කාරණා තමයි!!! එතකොට ධර්මය අවබෝධ කරගන්න අවශ්‍ය දිට්ඨිසම්පන්න ප්‍රඥාවන්ත මිනිස්සු නැති එක - අන්තීම දුර්ලභ එකත් ඒ වගේම ස්වභාවික කාරණාවක් තමයි!!! !!! !!!




ඒ නිසා මෙහෙම 'සුපිරිම සුපිරි අවස්ථාවක්' ලැබුණත්.. 'ලොතරැයියක්' ඇදුනත්.. සංසාරගත සත්වයෝ කියන එවුන්ට ඒකෙන් වැඩක් ගන්නත් 'විශේෂ එකෙක්' ඇවිල්ලා ඔක්කොටම හරියන්න 'ධර්මය' එහෙම්පිටින්ම දිගහැරලා දිගහැරලා එළිදරව් කරල දෙන්න ඕනේ!!! !!! !!!


අන්න එතකොට ඒ කරුණු කාරණා දැනගන්න දැනගන්න - කෙරෙන්න ඕනෙ දේවල් හරියටම කරගන්න හැමෝටම සංසාර පැවැත්මෙන් ගැළවෙන්න හැකියාව ලැබෙනවා!!! !!! !!!



මේ මං කරන්නෙ අන්න ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!



ඒ තමයි මගේ 5වෙනි විශේෂත්වය.




