ආ යූ පකින් කිඩින් මී නාමල්???

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ක්‍රි යාගේ මොංගල් පෙනුම කරලා සිඟිති ආතල් එකක් ගන්නවා වගේ
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,706
    1
    14,256
    113
    නාමල්ට තියෙන educational qualification මොනවද?????
    නීති විභාගෙ ලංකාවෙ පලවෙනිය. එතෙක් මෙතෙක් ලංකාවෙ වැඩිම ලකුණු. බ්‍රයිට් කොලුව. කවදහරි අපේරට ගොඩ දාන්නෙ මෙයා තමයි
    සිවිල් නඩු විදාන සංග්‍රහයෙ නීති දෙකක් කියපන් මල්ලි

    hammo sujeewa :baffled:

     

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    හොර -පාරෙන් නීතීඥය විභාගේ ලියල පාස් වුනේ.
    ඒක පාර්ලිමේන්තු ඇමතිලාගෙ වරප්‍රසාදයක් ගොඩක් පාර්ලිමේන්තු කාරයො නීතීඥයො හොර පාරෙන් දෙන්නෙ.රන්ජා AL කලෙ ඒකට
     
    • Wow
    Reactions: Heshan Daminda

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    උට හොදටම රිද්ලිආ ඉන්නේ අපත් රිදිනාම රිදුනේ නැහැ කියලා ඇඩ් එක දනවා නේ එක දාන්නේ දැන්

    තාත්තා මැරුනොත් නාමල් ගේ දේසපාලන ජීවිතේම ඉවරයි
    ඕකුන්ට හොරා කාපු සල්ලි ඕන තරං තියෙනව බ්‍රෝ
    සල්ලි එහෙට මෙහෙට විසි කරාම පාර්ලිමේන්තුව ඕන විදිහට කරකෝගන්න පුලුවං.
    ඒ නිසා ඌට දේශපාලන අනාගතයක් තියෙනව මයින නැතත්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හොර -පාරෙන් නීතීඥය විභාගේ ලියල පාස් වුනේ.
    හොර පාරෙන් පාස් ලොල් 2015 කලිනුත් ඔවමනෙ කිවෙ තොපි, තාමත් කියනව පොන්න රැල බලේ උන්න කාලෙ කොල්ලො ගගහ ඉන්නෙ නැතුව හොර ලෝයර්කම ගලවන්ඩ තිබ්බනෙ..