ආ හරි දැන් රෑ12 චන්ද වැඩ නවත්තපියවු

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ආ හරි දැන් රෑ12 චන්ද වැඩ නවත්තපියවු

    150108145448_mahinda_deshapriya_640x360_afp.jpg


    සියලු ආකාරයේ පක්ෂග්‍රාහී ,වෙනත් පල්ෂ වලට මඩ ගසන සියලු ත්‍රෙඩ් සහ පෝස්ට් දැමීමෙන් වළකිණ මෙන් මැතිවරණ කොමසාරිස් තුමා දැනුම් දෙයි.මීට විරිද්ධව වැඩ කටයුතු කරන විට කෙටි පණිවිඩයක් මගින් මැ.කෝ දැනුවත් කරන මෙන් එතුමා ඉල්ලා සිටී.:angry:

    එළකිරියේ නම දාලා ඇස් ඇම් එස් එකක් යවාන්ඩ ඕනේ:rofl:
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    යකෝ මුන් කොමසාරිස්ගෙනුත් චන්දෙ ඉල්ලනව.:angry:

    සිරාවට මැ.කෝ කාටද දැන් නෑ චන්දෙ දෙන්නේ .. :oo::oo: