ඇක්සිඩන්ට් එකක් !!

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    මේ මගී ප්‍රවාහන රියදුරන් බදවා ගැනීමේ ක්‍රමය වෙනස් කල යුතුයි..
    අවම වශයෙන් උසස් පෙල සමත් අය මගී ප්‍රවාහන රියදුරන් ලෙස බදවා ගත යුතුයි.. ඒ වගේම ඔවුන්ගේ වැටුප දුම්රිය රියදුරන්ගේ වැටුප , රැකියාවේ තත්වය හා සමව ලබා දිය යුතුයි. මොකද ඔවුනුත් මේ ප්‍රවාහනය කරන්නේ රටේ අනාගතය නිසා.. එම ජීවිත මිල කල නොහැකියි. එම නිසා මගී ප්‍රවාහන රියදුරෙකුට වැඩි පඩියක් හා රැකියාවේ තත්වය උසස් කලාට කමක් නැහැ..
    මෙහෙම කලොත් ඔය බුලත් කන , ගංජා ගහන , කතා කරන්න දන්නෙ නැති , දූවිලි පෙරාගෙන ඉන්න ( හැමෝම නෙමේ ) වෙනුවට පිලිවෙලකට අදින , ජනතාවට හොදින් කතා කරන , විශේෂයෙන් තමන් මේ ප්‍රවාහනය කරන්නේ මිනිසුන් යැයි සිතීමට සහ මාර්ග නීති හොදින් අනුගමනය කරන උගත් බුද්දිමත් රියදුරන් පිරිසක් බිහිවේවි..!
    වැඩි වැටුපක් , රැකියාවට හොද සමාජ තත්ත්වක් හා උසස් පුහුණුවක් රජය විසින් ලබා දුන්නොත් තරුන ජනතාව මේ රැකියාවට යොමු වේවි..!

    Video eke thiba comment ekak. Meka sira kathawa
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,039
    1
    43,453

    :yes: