ඇකිලෙනවා.....දිගඇරෙනවා.....

Marmite

Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    ඇත්තටම කාලය කියල දෙයක් නෑ මචන්.කාලය කියන්නෙ නිකන් අපි මොහොතවල් මනින්න යොදාගෙන තියෙන ඒකකයක් විතරයි. ඒක කිසිම විදිහකින් භෞතික ලෝකෙට සම්බන්ද දෙයක් නෙමෙයි.ඒක නිකන් අපිට කිසිම පාලනයක්,බලපෑමක් කරන්න බැරි වෙනම මානයක් වගේ දෙයක්. භෞතිකමය විදිහට ගත්තොත් කාලය කියන්නෙ සියලු දේ ටිකෙන් ටික ටිකෙන් ටික පරිහානියට පත්වීම තමයි අපිට කවදාවත් ඒක නවත්තන්න බෑ.ඒකියන්නෙ මිනිහෙක් වයසට යෑම නවත්වන්න බෑ ඒකියන්නෙ අපිට කාලයට බලපෑමක් කරන්න බෑ කියන එක..........

    තැන්ක්ස් මචන්. එතකොට අවකාශයයි කාලයයි කියන්නේ එකම දෙයද? ඒ දෙක අතර සම්භන්ධයක් නැද්ද?
     

    Marmite

    Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    Ethakota Albert Einstein ge sameekarana walin apita kaalaya haraha yanna puluwan kiyala oppu karala thiyanawalu neda ban.
    Mata nam eka hariyata pahadili naha.

    ඒවාට තාම සාක්‍ෂි මදි බන්. ඒත් කට්ටිය ට්‍රයි කරනවා ඒවාට අවශ්‍ය දත්ත හොයන්න. මේ ලගදිත් එකක් ඔප්පු උනේ.
     
    • Like
    Reactions: xing

    Marmite

    Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    මාමයිට් වැඩිය කන්න එපා එතකොට තමා මොලේ ක්රියාකාරීත්වේ වැඩිවෙලා ඕව කල්පනා වෙන්නේ :P

    :lol::lol:
    මොන්ටිසෝරි යන කාලේ ඉඳන් කන්නෙම ඒවා මචන්. දැන් නවත්තගන්න බැරුව ඉන්නේ.
     

    Marmite

    Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky

    එහෙනන්? :growl: :angry:

    කවුරු හරි කිව්වා බන්. ඊට වඩා හොඳ කතාවක් තාම වෙන කාටවත් කියන්න බැරි උන නිසා එහෙමයි කියලා පිළිගන්නවා ඇර වෙන මොනවා කරන්නද​? :(
     

    Marmite

    Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    මට මේ දැන් හිතුනේ. මේ කතාව ඇත්ත උනොත් මේ සංසිද්ධියෙන් පුනුරුප්පත්තිය කියන දේ පැහැදිලි කරන්නත් පුලුවන්නේ. :oo:
     

    xing

    Well-known member
  • Sep 18, 2006
    616
    279
    63
    Theoretically witarai ban.Ewa loweth practical naa:yes::cool:

    oww machan. Eth theory concept eka wath mata pahadili naha. Wechcha deyak kawadawath apita wenas karanna baha kiyalai mata hithenne. Wenna yana deyak nam wenas karanna puluwan apita ape actions hungak speed nam. Flash wage :D:D:D:D

    Kawruhari happenna yaddi beraganna eka ehema honda example ekak :yes: Anith ayata wada api speed kiyanne api anagathayata giya wagene ;););)
     
    • Like
    Reactions: G.D.1.nirmal

    xing

    Well-known member
  • Sep 18, 2006
    616
    279
    63
    ඒවාට තාම සාක්‍ෂි මදි බන්. ඒත් කට්ටිය ට්‍රයි කරනවා ඒවාට අවශ්‍ය දත්ත හොයන්න. මේ ලගදිත් එකක් ඔප්පු උනේ.

    owww. sakshi madi thamaii. Atheeethayata yanne kohomada kiyana ekai mage prashne. :confused::confused::confused: Anagathayata nam thathpara gaanakin hari yanna puluwan kiyala hitanna puluwan :yes:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,745
    23,433
    113
    එහෙම හිතමුකෝ. එතකොටත් විශ්වය ඇකිලෙන්වා කියන්නේ චලිතයේ පැත්ත මාරු වෙන්න ඕනි. චලිතය කොයි පැත්ත උනත් ගුරුත්වාකර්ශනේ පැත්ත මාරු වෙන්නෙ නැනේ :yes:

    ගුරුත්වාකර්ෂණයට කොහෙද බන් පැත්තක් :baffled:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,745
    23,433
    113
    මෙහෙම හිතපන්කෝ. ඔය ගුරුත්වාකර්ශණය ගැන හිතපන්. එක් දිශාවකට වැඩියෙන් ගුරුත්ව බලය බලපානකොට ඒ දිශාවට අදාළ වස්තුව ඇදී යනවා. එතකොට සෑම දිශාවකටම ගුරුත්ව බලය සමාන වුණොත් හරි එහෙම නැත්තම් ශූන්‍ය වුණොත් මොනා වෙයිද ? ඒ වස්තුව පාවෙයි. නොසෙල්වී තියෙයි. ඒ වගේම කාලය කියන සංසිද්දියටත් ඒ වගේ බලපාන සාධකයක් ඇති නේද ? :D

    කාලයට තියන ගුරුත්වාකර්ශනයේ බලපැම තමයි මේ ළගදි ඔප්පු කරපු ගුරුත්වාකර්ශන රැලි. ඒවා නිසා අවකාශයේ නැමීමක් ඇති වෙලා wormholes ඇතිවෙනවා. ඒ කියන්නේ කාලයත් නැමීමකට ලක් වෙනවා.

    කාලය සහ ගුරුත්වාකර්ෂණය කියන දෙකම රදාපවතින්නෙ ස්කන්ධය මත..විශාල ස්කන්ධ නිසා කාල අවකාශය වක්‍ර වෙනව...අවකාශයේ වක්‍ර වීම තමා අපිට ගුරුත්වාකර්ශනය විදිහට දැනෙන්නෙ...කාලයේ වක්‍ර වීම මත කාලයේ සාපේක්ශ බව වෙනස් වෙනව