ඇකේෂියා මලේ ....බඹරු නසන මලේ...

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
ඇකේෂියා මලේ ....බඹරු නසන මලේ...

ඇකේෂියා මලේ ....බඹරු නසන මලේ...

390866_189528081180964_2117275669_n.jpg


https://www.facebook.com/photo.php?...55542190.41901.165353336931772&type=1&theater
 
  • Like
Reactions: djjaya and kinkon

nuwan741

Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    අඩෝ මෙවා නේද පාර දෙපැත්තේ හිටෙව්ව ගස් ජාතිය. ඕවා ලොවෙත් නෑ එක හුලඟයි ගහ පාරේ. අපේ පැත්තේ සේරම ගස් ටික කපල දැම්මා
     

    hdgpure

    Member
    Oct 30, 2007
    3,357
    201
    0
    39
    Endless Circle of Death & Birth
    අද මම හලාවත නගරයට ගියා, රාජකාරී කටයුත්තකට, මග දෙපසම මේ ඇකේශියා ශාකය දකින්නට ලැබුනා....ඕනෑම විනාශකාරී දෙයකට මොන තරම් පහසුවෙන් අපේ රට ආක්‍රමනය කල හැකිද කියා සිතුනා......