ඇගේ අස් අග කියන ෆිල්ම් එක තවදුරටත් හදගමලා වගේ සම්භාව්‍ය පොරවල් සාමාන්‍යෙයන් අද්‍යක්ෂනය කරන බෝරිං චිත්‍රපටියක් නෙමෙයි..අපි දකින්නට ආසා කරන අපි ආසාවෙන් පුල පුලා බලන්නට ආසා කරන කතාවක් තියෙන චිත්‍රපටියක්. ඒ සමහර විට ඒක අපිට නිතර අහන්නට ලැබෙන එහෙත් දකින්නට නොලැබෙන කතාවක් දකින්නට සැලැස්වීමක්ද කියලත් වෙලාවකට හිතෙනවා..
විශ්වවිද්‍යාල මහාචාර්ය ආචාර්ය ගොල්ලා එයාලගේ ගෝල ශිෂ්‍යාවියන් එක්ක ලිංගිකව හැසිරීම මහා ලොකු අලුත් දෙයක් නෙමෙයි..ඒක යුතු නැති වුනත් දෙන්න කැමති ශිෂ්‍යාවියන් ගොඩක් ඉන්නවා..අවුලක් නැත්නම් සහ ඇමිනීම අඩුනම් ගන්න කැමති මහාචාර්යවරුත් ගොඩක් ඉන්නවා.. ඒ සැප ඒ ඒ ආකාරවලට හුවමාරු වෙනවා..
මේක කන්තෝරු, අධ්‍යාපන ආයතන දේශපාලනය, බල අධිකාරින් වගේගොඩක් තැන්වල ඉතාම පරණ කාලෙ ඉදලා සිද්ද වෙන සාමාන්‍ය දෙයක්.ඒ කිව්වෙ බලය නිලය මුදල තියන තැනට කෙල්ලො ඇදෙනවා නැත්තං ඒ තැන් විසින් කෙල්ලො ඇදගන්නවා.. ඒ සිද්දි වල කෑලි බෑලි මිසක අපිට ඒ සම්පූර්ණ කතා වස්තු දැකගන්න අවස්ථාවක් ලැබෙන්නෙ නෑ..නවකතා පොත්වල ඒව තිබුනාට හරියට මවාගන්න ගියාම ටිකක් අමාරුයි..එ්ත් ඇගේ ඇස් අග ෆිල්්ම එකේ අපි ඒ අපිට ලේසියෙන් දකින්නට නොලැබෙන එහෙත් අපි මාර ආසා කරන මහාචාර්ය වරයා සහ ශිෂ්‍යාව අතර ලිංගික ජීවිතය සහ සම්බන්ධය අපිට දකින්නට ලැබෙනවා..
ඇය සිටින්නේ බ්‍රා එකක් ඇඳගෙන බැවින් පොටෝව වල් නැත
මේ ඉහල පැලැන්තියේ මහත්වරු නෝනලාගේ කොටු පැනීම් හෙවත් සම්බන්ධතා අතර ක්‍රොස් වීම් අපිට ලේසියේන දකින්න බෑ. ඒ ලොකු මහත්තැන් ගොල්ල කොටු පයින්ඩ යන්නෙ වීදුරු කලු කරපු සැප කාර් වල.එයාල ඔය වගේ ැවඩවලට යොදාගන්නෙ කොළඹ තියෙන සුපරි මහල් නිවාස හෝ හෝටල.. ඒකට අදාල වෙනමම විදියක් එයාල පාවිච්චි කරනවා.. ඉතිං අපි ඔය ඈතින් ඉන්න කවුරු හරි අපිට කියන අර ලොක්ක මේ පොඩ්ඩිත් එක්ක ගියා කියලා කතාව අහල හිතින් මවාගත්තට මොකෑ.., ඒවා අපිට යාන්තමින් වත් බලාගන්න ලැබෙන්නෙ නෑනෙව.
හදගම මෙතනදි අපිට කරන්නෙ මහා සේවයක්. හදගම ඒ වගේ මහාචාර්ය ශිෂ්‍ය ලිංගික සම්බන්ධාවයක විශාල කොටසක් අපිට පෙන්වනවා.. කොච්චර පෙන්නවද කිව්වොත් ශිෂ්‍යාවගේ නිරුවත් රූපෙන් ලොකු පදාසයක් පෙන්නවා.. තනුත් පුකත් ලිංගිකව හැසිරෙන අවස්ථාවත් යම්තාක් දුරකට පෙන්වනවා. බොහෝ ෆිල්ම් වල වගේ දෙන්නා ඇද උඩ බදාගන්නකොටම බෙඩ් සීට් එකක් පහත් වෙනවා මේකෙත්..ඒත් අපේ වෙලාවට බෙඩ් ශීට් එකේ හිලක්..හදගම බෙඩ් ෂීට් එකේ හිලෙන් පොඩි කැමරාවක් ඇතුලට යවලා අපිට ඇතුලෙ වෙන දේ ත් ඇගවල් වල දාරවලින් යාන්තමට පෙන්වනවා..ඇත්තටම හදගම අපේ බොක්කෙ ෆිට් එකක් වුනානං..අඩෝ හදගම උඹනං දෙයියෙක් බං..උඹ අර බෙඩ් ෂීට් එකේ හිලෙන් ඇතුලෙ වෙන කෑල්ලත් පෙන්නවා නේ.. මරු ආහ්.. කියන තරමට ඒ දර්ශනය හදගම හොදට කරලා තියෙනවා..
ලිංගිකමය අවස්ථා සහිත සම්බන්ධයක් තවදුරටත් සාමාන්‍ය සම්බන්ධයක් නෙමෙයි. සාමාන්‍ය අවස්ථාවක තිබෙන සම්බන්ධතාවයක් ලිංගික එකක් වුනාට පස්සෙ තවදුරටත් ඒක අස්සෙ සාමාන්‍යයක් නෑ..ඒකෙ මුලින් තිබුන හැඩයම උඩ යටිකුරු වෙලා යනවා.. හරියට විසිරුනු පෙති යලි මලක් නොවනවා වගේ..
ලිංගික සම්බන්ධතාවයක් කියන්නෙ ඒ අය හෙලුවෙන් ඇද උඩ හැසිරීමම නෙමෙයි.. ඒක එක කොටසක් විතරයි.. මේ චිත්‍රපටයේ ශිෂ්‍යාවගේ ආකර්ශනය තියෙන්නෙ ඇයම කියන ආකාරයට ඇගේ නාරි ලාලිත්‍යෙයන් අග තැන්පත් ඇග තුලම නෙමෙයි ඇගේ හිතුවක්කාර ගතිය, මුරන්ඩු කම නාහෙට නාහන ගතිය තුල ඇගේ ආකර්ශනය විසිරිලා යනවා..
සමහර මිනිස්සු ආසයි තමුන් දෙයක් විදිනවා නම් ඒක විදින බව ලෝකෙට පෙන්වන්න.. ඉතිං ඒ ශිෂ්‍යාවත් එහෙමයි..එයාට මහාචාර්ය තුමාගේ සම්බන්ධය සගවාගන්න ලොකු උවමනාවක් නෑ.. එයාට ඕනි ඒක සාමාන්‍යෙයන් ඇතිවෙන ආදර කතාවක් ය කියලා කියන්න.. එයාට මහාචාර්ය තුමාගේ බිරිදට එයා මහාචාර්ය තුමා එක්ක ගන්න ආතල් ගන්න හැටි විස්තර කරන්න මාර ඌමනාවක් තියෙනවා ..ටික්ක දුර්ලභ උනත් මේ ජාතියේ චරිත සමාජේ නැතුවාම නෙමෙයි.
මට ඇත්තටම ස්වර්ණා මල්ලවආරච්චි ගැන කියන්න නම් මොකුත්ම නෑ..ඒ චරිතය දෙනවක හාමිනේ කලත් එකයි එයා කලත් එකයි.. නාකි රැලිවැටුනු ආකර්ශනය අඩු වී ගිය නටඹුන් ගොඩක් ඇවිදිනවා කතා කරනවා හූල්ලනවා.. ඒක අමාරු චරිතයක් නම් නෙමෙයි..ඒත් කෙල්ලගේ චරිතෙ ටිකක් සීරියස්.. ඒ වුනත් ඒක ගානට ඒ නිළිය කරගන යනවා.. කලිං සිනමාවේ ටෙලි නාට්ටි වල පට්ට ගහපු නිළියක් නෙමෙයි නිසා ඒ චරිතෙ ඇය රගපානවා කියලා හිතන්න බැරි තරමටම තාත්වික ගතියක් තියෙනවා.
දැන් කාලෙ ෆිල්ම එකක් බලන්න රුපියල් තුන්සීයක් ගෙවන්න ඕනි අඩුම ටිකට් එකට.. හැබැයි වැලකින් ලබාගන්න බැරි අමුතු කුනු ආතල් එකක් ෙම් ෆිල්ම් එකේ තිබුනා.. ලංකාවෙ වැල ෆිල්ම් හැදෙන් නෑ..හැදුනත් වැලක් ඇතුලෙ දි ලිංගික උපාංග හෙවත් අවයව වන බිජ්ජ සහ යෝනියේ චලනය උලුප්පා පෙන්වන්න හදන උත්සාහය මිසක මනුස්ස සම්බන්ධතා ගැන වැඩි මනක් තැකීමක් නෑ.
උදාහරණ විදියට එක් නරක ඇමරිකා වීඩියෝ එකක විදුලි මීටරේ හදන්න එනවා මිනිහෙක් ඒ මිනිහා එක්ක ගෙදර තනිපංගලමේ ඉන්න ගෑනි කතා කරනවා..පස්සෙ ඒ දෙන්නා ඒ ගෙදර සෙටිය කැඩිල යන තරමට උඩ පැන පැන ලිංගික සෙල්ලම කරනවා..අපි ඔය ක්ලිප් එක ඕපන් කරනකොටම දන්නවා තා විනාඩි පහලවකින් ඔය ගෑනි සබ්බ සකලමනාවම ගලවල අර මිනිහා එක්ක හැමනෙනවා කියලා. ඒ සරීර වගේම ඒ සිද්ධිත් අපිට ආගන්තුකයි.. අනික සමස්ථ කතාවේ සාරයම ස්ත්‍රී යෝනිය වටා කැරකෙනවා මිසක වෙන මෙලෝ දෙයක් එතන නෑ.. ටික වෙලාවක් ගියාම අර විදුලි මීටරේ බලන්න ආපු එකාගේ බිල් කොල හෝ මැසිමවත් අඩුතරමෙ උගේ ඇඳුමවත් පේන මානෙක නෑ..
නිකංම වැලක් වගේ නෙමෙයි වෙනස් විදියෙ අපේම කතාවක් ගේන්න යන හදගමගේ ඇගේ අැස් අස්සෙ තියෙනවා පට්ට කතාවක්.. මහාචාර්ය තුමා කෙල්ල එක්ක හැමනෙන හැටි...ඒක මහාචාරියාගේ ගෑනිට කේ්ස් එකක් වෙන හැටි.. මහාචාරියාගේ යොවුන් දියනියට ඒක බලපාන හැටි.. මරුවට ම පෙන්වනවා ෆිල්ම් එකේ.. හරියට ඉස්සර ගමේ හාමු මහත්තය, වෙදා, ස්කෝලෙ මහත්තයා හාමුදුරුවෝ වගේ ලොකු බුවෙක් ඔය පොඩි නැට්ටිච්චියෙක් එක්ක පැටලැවිල්ලක් ඇතිකරන ඒක නැගල ගියාම ඒක අහලා අපි විදින අමුතු විනෝදයක් තියෙනවා නේ.. ආන්න ඒක මේ ෆිල්ම් එකේ ලෙසටම ලැබෙනවා..ෆිල්ම් එකේ කිහිප වතාවක්ම මහාචාරියා සහ ශිෂ්‍යාව අතර ඇතිවන රොමැන්තික කොටස්ද යනවා..
අපිට කොයින්ද පූස මාලු..අපි යනවද බං මූදු.. අපි අති බහුතරයකගේ ලිංගික ජීවිත ගැන කියන්න තියෙන්න ආන් එහෙම කතාවක්.. වැඩිමනක් සල්ලිය බාගෙ නැති වැඩියෙන් තිබුනත්, ඒ වැඩිෙයන් ලැබෙන තුට්ටු දෙකත් කාර් එකට, ගේ හදන්න, පොඩි උන්ගේ වැඩට ගත්තු ණය වාරික වලට වියදම් කරන අපි ඇත්තටම ගෙවන්නෙ අර අවුරුදු සීයකට විතර කලිං නිකොලායි ගොගොල් ගේ හිමකබාය කතාවෙ ඉන්න අකාකි කියන බුවා ගෙනියනවා වගේ ජීවිතයක්. ගොගොල්ගේ හිම කබායෙ අකාකිගේ ලිංගික ජීවිතේ ගැන නෑ.. තිබුනනං ඒක මහා ලොකු එකක් වෙන්නත් බෑ..
අපිට ඉතිං මහාචාර්ය ගොල්ලට මන්ත්‍රි ගොල්ලට ලොකු සල්ලි කාරයින්ට නිළදාරින්ට වගේ ඒ ආතල් ගන්න වාසනාව නෑ..ඒ ලොකු කට්ටිය ඒවා උදාකරගන්න හැටි..ඒවා බැලන්ස් කරගන්න උත්සාහ කරන හැටි..ඒ ලිංගික සම්බන්ධතා ගැන ධර්මයේ තියෙන විදියටම ඒ කට්ටියට සහ පවුල්වල ඈයින්ට ඒවා ඇනයක් වෙන හැටි මේ ෆිල්ම් එකේ තියෙනවා.. අවසානයේ ධර්මය කොහොමද අපිව අනාථ කරන්නෙ කියලත් ෆිල්ම් එකේම සදහන් වෙලා තියෙනවා..
හදගමලෑ සෙට් එකේ එක සාමාන්‍යෙයන් කරන .. රූපරාමුවක මූසල බැක්ග්‍රවුන්ඩ් එකක නලු නිලියො තියාගෙන බමුණො වගේ කතා නොකර කෙපරබාන පරණ සම්භාවය සෙටප් එකෙන් මිදුනු වේගවත් චිත්‍රපටියක් ඇගේ අැස් අග.. අර අසූව හෝ ඒ ආසන්න ස්වර්ණා ෙගන නටඹුන් බලන්න නෙමෙයි..අරුන් දෙන්නයි කෙරුවාව බලන්න ඔබත් යන්න.. ඇගේ ඇස් අග බලලා එන්න.
ඒ මහාචාරිය අර අහිංසක මලක් වගේ කෙල්ලව තලන කැත සික්.. මුන්ට හෙන ගහන්න ඕනි හැටි බලන්න ෙකා්..
අර සකරවට්ටම බෝසත් චරිතයක් වගේ ඉන්න මහාචාර්ය තුමාව දපනෙ දාගෙන ඒකිට ඕනි විදියට නටවගන්න හදන හැටි බලන්න ..අයියෝ මුන්ට කොල්ලො නැතුවද හොයාගන්න
ආගම දහමටම හිත දීගෙන අවසාන කාලෙ මහාචාර්ය තුමාත් එක්ක සාමෙන් ඉන්න හදන ඒ මැදිවියේ අම්මාගේ කතාව බලන්න.. අනිච්චං දුක්ඛං ලෝකේ හැටි තමයි
යාන්තං ඇටෙන් පොත්තෙන් මෝරලා කාටුන් වලින් ෆිල්ම් වලට මාරුවෙන්න ඉන්න ඒ මහාචාර්යාගේ අහිංසක දුවනියටත් කොයි තරං ඉරිසියාවක් ඇතිවෙනවාද කියලා බලන්න
කුරුලු කූඩුවක් වගේ තිබුන ලස්සන පවුලට මොකද වුනේ කියලා බලන්න
අහිංසක ප්‍රේමයක් නැවතුනේ නාකි හම්පඩ හැටපැන්න හමෙක් ගාව..ඒ අහිංසකීට විදින්න ලැබෙන අපහාසය බලන්න
ෆිල්ම් එක Let her cry.අනියමාර්තෙන් කීවොත් Let her cry but U can enjoy it.
source - ansathudinapotha.blogspot.com

Last edited: