ඇගේ ඇස අග ගිනි පුපුරු

manulasj

Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    බෙන් කිංස්ලි ඉන්න ඕකේ ඔරිජිනල් එකේ ලින්ක් එකක් තියේ නම් දාපන්

    Elegy 2008.කියල තමා කියන්නේ නමුත් එකේ කොපියක් කියන්න බැ let her cry.සම්පුර්න යෙන් ම කථා දෙකක් ..චරිත එකවගේ උනාට කථා දෙක දෙකක්...
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    me wage kata nam balanat hoda na mage nam idea eka..

    katawa aniteme kiyanne hora ganiyek minihata innawa na randu nowi paduwe minihawa bedagena hora ganit tiyagena inna one kiyana ekai...

    hora ganiyek innawa kiyana eka samajaye normal deyak kiyala penana utsaha karala tiyenawa.. hora ganu inna eka normal deyak tamai ea unata me wage films walin wenne hora ganiyek nati minihekta unat ane matat me wage ekak hitiya nam hodai kiyala hitena eka witarai
     
    • Like
    Reactions: AnuradhaRa

    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,677
    366
    83
    303_1000.jpg

    me scene eka yanne film eke kiveni vinadiyeda bn?
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,661
    945
    113
    Australia
    Elegy 2008.කියල තමා කියන්නේ නමුත් එකේ කොපියක් කියන්න බැ let her cry.සම්පුර්න යෙන් ම කථා දෙකක් ..චරිත එකවගේ උනාට කථා දෙක දෙකක්...

    Let Her Cry ෆිල්ම් එක Elegy එකේ කොපියක් කියන්න බෑ. හැබැයි දෙකේම කතා තේමාව සමානයි. කොහොම වුනත් Elegy එකේ Ben Kingsley ගෙයි Penelope Cruz ගෙය් ඇක්ටින් එක්ක බැලුවම රිතීකා කොඩිතුවක්කුයි අර ඉන්දියන් කාරයයි ඒ පළාතකින්වත් තියන්න බෑ
     
    AnuradhaRa

    Well-known member
  • me wage kata nam balanat hoda na mage nam idea eka..

    katawa aniteme kiyanne hora ganiyek minihata innawa na randu nowi paduwe minihawa bedagena hora ganit tiyagena inna one kiyana ekai...

    hora ganiyek innawa kiyana eka samajaye normal deyak kiyala penana utsaha karala tiyenawa.. hora ganu inna eka normal deyak tamai ea unata me wage films walin wenne hora ganiyek nati minihekta unat ane matat me wage ekak hitiya nam hodai kiyala hitena eka witarai

    රෙද්ද කැඩුවනෙ උඹ :lol:

    උඹේ කතාව ඇත්ත මචං..

    මම යෝජනා කරනව ගෑනිටත් හොර මිනිහෙක් හොයල දීලම වැඩේ කරගෙන යන්ඩ. සාධාරණයි නේ..
     
    • Like
    Reactions: miyuru4u

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    විචාර ලිව්වට මදි... බාගතකරන්න ලින්කුත් සපයන්න ඕනෙ. එතකොට තමයි රසිකයා රසයෙන් සුපෝශිත වෙන්නෙ..... :lol::lol::lol:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    රෙද්ද කැඩුවනෙ උඹ :lol:

    උඹේ කතාව ඇත්ත මචං..

    මම යෝජනා කරනව ගෑනිටත් හොර මිනිහෙක් හොයල දීලම වැඩේ කරගෙන යන්ඩ. සාධාරණයි නේ..

    ow bun ehema samajayak tamai apita issarahata dakin wenne ... hadagamaya kiyanne pissek tanikara.. okunta amma akka nangi gani kiyala wenasak na machan.. naggga nam keliya.. ekai okunge theory eka

    oya theory walata yana social groups okun hadagena inne kalakanni :angry:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මේ film එකේ මේ නාකියට මේ කෙල්ල ලවු කරන එක මටත් අල්ලන්නෙ නැහැ. සමාජයේ නාකි ඩයල් නම් කැමති ඇති. සමහරවිට මමත් නාකි වෙච්ච කාලෙක කැමති වෙයි. හැබැයි film එක අමුතු වෙලා පොඩි publicity stunt එකක් ලබා ගන්න මේ වගේ extraordinary කේස් එකක් ඕනෙ වෙනවා හඳගමට.

    හැබැයි මෙහෙම ඇවිත් රඟපාන කෙල්ලට වෙසියක් කියන උඹ ෆිල්ම් බලන්න දන්නෙ නැති ගොබ්බයෙක්.

    ඔව් ඔව්
    කැමරාව ඉස්සරා රෙද්ද ගලවන්න කැමති තරුණ ගෑනු නැති මේ කාලෙ
    මේ පට්ට වේසිගේ සංක්‍රමනය ගොඩක් වැදගත් :lol::P