මල්ලියාගෙ නිර්මානයේ දිලා තියෙන ඉඟිවලින් මට නම් හිතාගන්න පුළුවන් කව්ද හමුවුන කෙනා කියලා...
සංතෝෂයි ජීවිතයක තවත් ඇරඹුමකට...මුලු හදවතින්ම සුබ පතනවා.....
මල්ලි තව නිර්මාන කරන්න...දැන් ඉතින් නිර්මානවලට අමුද්‍රව්‍යය ලඟ පාතින්ම හොයා ගන්න පුළුවන්නේ...
මන් හොඳයි නේද අයියා.........:

ජීවිතයක අලුත් අරඹුමක් යන්නෙන් අදහස් කළේ කුමක්ද අයියා....
මේ සිදුවීම එක් මොහොතක උනු දෙයක්.එතින් එකේ විෂේශත්වයක් දුටුවා මන්..එක අකුරු ටිකකට ගොනුකල විතරයි.........එක වැරදියිද අයියා?
අකුරු කල දෑ කීපයක් තියෙනවා දාන්න ඔනි
අමුද්‍රවය ඉතින් කොහොමත් කාට කාටත් ලැබෙනවනෙ නේද..
අකුරු කරනට අවෙසි විට කවි පොඩ්ඩ්ක්..........



karanne..

nice poem