ඇගේ හමුවීම(Age hamuwema)

මල්ලියාගෙ නිර්මානයේ දිලා තියෙන ඉඟිවලින් මට නම් හිතාගන්න පුළුවන් කව්ද හමුවුන කෙනා කියලා...

සංතෝෂයි ජීවිතයක තවත් ඇරඹුමකට...මුලු හදවතින්ම සුබ පතනවා.....

මල්ලි තව නිර්මාන කරන්න...දැන් ඉතින් නිර්මානවලට අමුද්‍රව්‍යය ලඟ පාතින්ම හොයා ගන්න පුළුවන්නේ...

මන් හොඳයි නේද අයියා.........::rofl:

ජීවිතයක අලුත් අරඹුමක් යන්නෙන් අදහස් කළේ කුමක්ද අයියා....
මේ සිදුවීම එක් මොහොතක උනු දෙයක්.එතින් එකේ විෂේශත්වයක් දුටුවා මන්..එක අකුරු ටිකකට ගොනුකල විතරයි.........එක වැරදියිද අයියා?

අකුරු කල දෑ කීපයක් තියෙනවා දාන්න ඔනි
අමුද්‍රවය ඉතින් කොහොමත් කාට කාටත් ලැබෙනවනෙ නේද..
අකුරු කරනට අවෙසි විට කවි පොඩ්ඩ්ක්..........:D
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada

miithrathwayak unath ekthara vidihaka aluth arabumakne. aluth yaluwek labunu eka aluth arabumakne jeevithayata. ekai mama eken adahas kale..

mithrathwaya thawa thawath wedi diyunu wewa!!
 
Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
Thawath lassana kathawaka Arambaya neda aiye ?
7.gif

kohoma unath hugaaaaak hithata wadila wagenam danenawa

Lassana nirmanayak
 
nwnbs

Member
හොඳයි හොඳයි...මගෙත් සුබ පැතුම්...නිර්මාණයත් ලස්සනයි සහෝ...
(මම හිතන කෙනද දන්නෑ...දීල තියෙන ඉඟි වලින් නම් එයා තමයි...)
 
The_CN

Member
May 2, 2009
1,614
7
0
34
Anuradapura
නිර්මාණය නම් පට්ට...:):):)
එළකිරි වල එහෙම සින් එකකුත් උනාද සහෝ........:lol::lol::lol::lol: