ආයේ පොඩ්ඩක් කියවපංකෝ අනිත් උන් මොනවද කතා වෙන්නේ කියලා. මේකේ ඉන්නේ Dr. ලාට පෙන්නලා අනාථ උණ එවුන් වැඩි හරියක්.![]()
කාට හරි තියන අත්දැකීමක් share කරගෙන පොඩි හරි idea එකක් ගන්න එන්නේ.. අපි දන්න දෙකට වඩා මොනවා හරි දන්නවා නම් උබත් කියපන්. මොකද මේකේ ඉන්න උන් එක එක ජාතියේ Dr. ලාගෙන් බෙහෙත් අරන් තියනවා, හරියටම හොඳ උණ එකෙක්වත් තාම නෑ..
මෙහමයි, ඌ මේ "අදුරන ඩොකෙක්" ගෙන් අහල කියල ඌම කියනවනෙ. ඌ කිව්වලු "ඩ්‍රයි වෙදර් එක නිසා" කියල. ඒ කියන්නෙ හරිහමන් විදිහට ටෙස්ට් කරල නෑනෙ.
ඩොකෙක් නෙමෙයි කොන්දොස්තර කෙනෙක් වගේ ඌ අදුරන එකා.
පිරිටන් බිබී ඉන්නෙ මූ. ඒක ඇන්ටි හිස්ටමින් එකක්. ඒකෙන් ලෙඩේ හන්ගනව විතරයි.
කිඩ්නි, ලිවර්, වගේ ඔය ඔක්කොම ටික ටෙස්ට් කරගන්න ඕනෙ ඩොකෙක් ට කියල ලියවගෙන. මුලු ඇගම කසනව නම් ඩ්‍රයි වෙදර් හුත්තක් නෙමෙයි වෙන කේස් එකක් වෙන්න පුලුවන් නෙ. ඊට පස්සෙ ටෙස්ට් වලින් හොයන්න පුලුවන් මූට මොකක් හරි අවුල් ද කියල.
සමහර වෙලාවට ඇගේ ඉන්න පරපෝශිතයො නිකුත් කරන ටොක්සින් (විශ) නිසත් ඕක වෙනව.
මොලේ පවා පනුවො වගේ එවුන් ඉදල තියෙනව සමහර එවුන්ගෙ. එතකොට ස්කෑන් වලට එහෙම පේන්නෙ ගෙඩි වගේ, ඒත් පනුවො.
හිතපන්කො මූට එහෙම එකක් කියල, එතකොට මූ මේ ගෙදර ඉදන් අත් බෙහෙත් කර කර ඉදල හරියන්නෙ නෑ.
එක්කො සින්හල වෙදකම් කරන ඩොකෙක් ගාවට යන්න ඕනෙ,
එහෙම නැත්තන් වෙස්ටන් මෙඩිසින් ඩොකෙක් ගාවට යන්න ඕනෙ.
පනු සීන් වලට ගෙඩි සීන් වලට නම් ඉතින් සින්හල බෙහෙත් තමයි. වෙස්ටන් මෙඩිසින් එච්චරම සැර නෑ ඇගේ ඉන්න සත්තු මරන්න තරම්.
ගොඩක් ඉන්ග්‍රීසි බෙහෙත් ටාගට් කරල තියෙන්නෙ එක පනු විශේශෙකට වගේ. මූගෙ මොකා ඉන්නවද කියල දන්නෙ නෑ.
සින්හල බෙහෙත් වල ඔක්කොම පනුවො කෙලවිලා යන වන් ශොට් බෙහෙත් තියෙනව. මොකෝ ගොඩක් වෙලාවට සින්හල බෙහෙත් වලින් ලෙඩේ සුව කරන්නයි හදන්නෙ.
ඒ මොනා කරන්නත් කලින් ෆුල් බ්ලඩ් වර්ක් (ලේ පරීක්ශන) කරගන්න ඕනෙ. ඒක සින්හල වෙදාටත්, ඉන්ග්‍රීසි වෙදාටත් දෙන්නටම ප්‍රයෝජනවත්.
ලේ පරීක්ශන කරල, ඒක ඉන්ග්‍රීසි වෙදාට පෙන්නල, බෙහෙත් අරන්, මාසෙකින් දෙකකින් හොද උනේ නැත්තන් අනිවා සින්හල වෙදෙක් ගාවට යන්න ඕනෙ.
සින්හල වෙදා ගාවට ගියත්, මාසෙකට සැරයක් ලේ පරීක්ශන කරගන්න ඕනෙ, මොකද අපි දන්නෙ නෑනෙ සින්හල බේතෙන් තිබ්බටත් වඩා කෙලවෙයිද කියල.
@Demon Wolf තෝත් කියවපිය මේක
Last edited: