ඇග කිළිපොලා යන හෙලිදරව්වක්

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    පැතුම් මේක හදුනාගත්ත එක වටිනවා
    අද වත් හදුනා ගත්තු එක ලොකු දෙයක්
    මෙහෙම කාලයක් යනකොට රටේ ජනතාවත් හදුනා ගන්න පුළුවන් වෙයි මිනිහට :ROFLMAO:
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    රටේ මිනිස්සු හදුනා ගෙන ඔවරයි
    ඒ වගේම එතුමත් මිනිස්සින්ව හදුනාගෙන ඉවරයි
     
    • Haha
    Reactions: Draco Malfoy