කොවිඩ් එන්නත් ගැන ඇග කිළිපොලා යන හෙළිදරව්වක්

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,845
    16,805
    113
    මම නම් ඔක්කොම ජරාව ගහනවා හැබැයි තාම කෙලින්.

    මටනම් කිසි අවුලක් නෑ.

    මටත් අවුලක් නෑ
    තාම හොඳට නගිනවා

    Samaharunta Prostrate awul wela lu

    gahanna thiyana okkoma gahuwa. mona boruda ban :rolleyes:








    නැග්ගට වැඩක් නෑ

    වෙඩි තියන්නේ බ්ලෑන්ක් නම් 🤣
     
    • Like
    Reactions: Tonto

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,130
    5,444
    113
    මට මතකයි ඔය COVID injection එක ගහපු කාලෙ එලකිරියෙත් ඔය ගැන කතා උනා. ඒකෙදි අර ඉදිරියේ රාළ කියන කෙනා, පස්සෙ උගෙ වෙන account එකක් තිබ්බ මට මතක නෑ. ඌ ඔය කේස් එන්න කලින්ම කිවුව ඉස්සරහට heart attack stroke එහෙම නික්න්ම වැඩි වෙලා යනකොට කට්ටියට තේරෙයි කියල. ඒ thread එක කවුරුහරි හොයල දාන්න පුළුවන් නන්.
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    මට නගින්නෙත් නැහැ බං. අනික බීපු Benzo/ Opioids තොගේ හැටියට මගේ නම් කොහොමත් Male Fertility එක Low ඇති.

    ඉතින් ඕක taper off කරලා දාමු බන්.
    අවුරුදු 2 යයි වැඩිම වුනොත් psychological addiction එක සම්පූර්නෙන් නැති කරගන්න.
    ඊටපස්සේ බැදලා, ලමයෙක් හදලා ලස්සනට ඉමු. 😋
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,312
    113
    Narcissistic Sociopath Manipulator
    ඉතින් ඕක taper off කරලා දාමු බන්.
    අවුරුදු 2 යයි වැඩිම වුනොත් psychological addiction එක සම්පූර්නෙන් නැති කරගන්න.
    ඊටපස්සේ බැදලා, ලමයෙක් හදලා ලස්සනට ඉමු. 😋
    දැන් පාවිච්චි කරන්නෙ නැහැ. හැබැයි අවුරුද්දක් විතර යනවා ස්ටේබල් වෙන්න. දැන් බිසී නිසා Drugs පාවිච්චි වෙන්නෙ නැහැ. ගෙදර නිකං හිටියොත් තමා පවිච්ච්චි වෙන්නෙ. Methylphenidate + Fluoxetine බොනවා Doc කෙනෙක් යටතේ.
     
    • Love
    Reactions: Fiona Dabare

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    කියපු ඔක්කොම හරි කියමු... අන්තිමට අර් කිව්ව Ai කතාව මොකද්ද?
     

    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,238
    352
    83
    මන්නම් හොරට කාඩ් එකක් හදාගත්තා
    Ubata login eka hambunada , mama gwa issara login eka tibba eken log wela change karanna puluwan mokadda gahuwe kiyala

    Ambo mn Synopharm 1i gahuwe. ekath card eka ganna one nisa
    mamath chinese eka gahuwe palaweni eka phizer mokadda gahanna awith mama gahanna giye na
    ------ Post added on Jul 27, 2025 at 2:38 PM