කොවිඩ් එන්නත් ගැන ඇග කිළිපොලා යන හෙළිදරව්වක්

manju798

Well-known member
  • Nov 24, 2006
    1,238
    352
    83
    මේක නිසා මටත් පොඩි පොඩි හන්දි අම්රු කොසන්ට්‍රටේ කරන්න බැරි කම වගේ දේවල් තියෙනවා කියල මට හිතෙනවා . මම චයිනිස එක ගැහුවා . බලෙන් ගැස්සුවා. මොකධ ගාමන්ට් ෆීල්ඩ් එකේ වැඩ කරපු නිසා

     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,465
    47,540
    113
    අපි නම් නුවර නිසා ගැහුවේ පයිසර්..බූස්ටර් දෙකක් ඵක්ක හතරක් ගහගත්තා..කිසිම අවුුලක් නෑ..ඵකම දේ ගැහුවට පස්සේ ඉඳන් පැයක් වගේ තමා රෑට නින්ද යන්නේ..😐
     
    • Haha
    Reactions: super077

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,805
    113




    බහුතරයක් බේරගන්න ටික දෙනෙක් මැරුණට කමක් නෑ
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,214
    4,944
    113
    Abyss
    මේක නිසා මටත් පොඩි පොඩි හන්දි අම්රු කොසන්ට්‍රටේ කරන්න බැරි කම වගේ දේවල් තියෙනවා කියල මට හිතෙනවා . මම චයිනිස එක ගැහුවා . බලෙන් ගැස්සුවා. මොකධ ගාමන්ට් ෆීල්ඩ් එකේ වැඩ කරපු නිසා


    මටත් මේ දවස් ටිකේ ෆෝකස් එක මදි. ඕක ගහල තිබ්බනම් හිතෙන්නෙම

    ඕක හින්ද එහෙම වෙනව කියල. ගහල නැති හින්ද ඒ ගිණුමට

    බැර කරන්න විදිහක් නෑ
     

    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,238
    352
    83
    මම නම් ඔක්කොම ජරාව ගහනවා හැබැයි තාම කෙලින්.

    හොද වැඩේ රැල්ලට යන පුක දෙන උන්ට, ඒ දවස් වල මෝඩයන්ට කොච්චර කිව්වද ඇහුවෙ නෑ.
    Yako certificate eka nathuwa rata yanna dunneth na
    magulak kiyona api balen vidde,
     
    • Like
    Reactions: Chimpanzee Putha

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,805
    113




    බහුතරයක් බේරගන්න ටික දෙනෙක්ව බිලි පූජා කරාට කමක් නෑ
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,847
    9,092
    113
    ulan bator
    chineese eke wathura thibila thiyenne. eka nisa eka gahapu un goda!

    Covid haduwe loke janagahanaya palanaya karanna- minissu eka podiyata marenna aran political prasna. economic prasna awa nisa - slow marila yanna vaccine eka haduwa! political pasnath na - hospital pasnath na - economic pasnath na - anduwa gana puchchanna oneth na! marenna ona set eka random marenawa,

    man mask 2k dan rata wate giya, mona bijjawakwath hadune na. vaccine kaleth na.
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,151
    9,481
    113
    මේක නිසා මටත් පොඩි පොඩි හන්දි අම්රු කොසන්ට්‍රටේ කරන්න බැරි කම වගේ දේවල් තියෙනවා කියල මට හිතෙනවා . මම චයිනිස එක ගැහුවා . බලෙන් ගැස්සුවා. මොකධ ගාමන්ට් ෆීල්ඩ් එකේ වැඩ කරපු නිසා



    කොවිඩ් වැක්සින් එකේ අව්ලක් ආව, AstraZeneca බෑන් කරා ලෝකෙන්.
    ඒත් හැම මගුලම ආර්ථික යුද්දෙ කියම මිනිස්සු බය කරල තියන්න ඕන නෑ.
    ලෝක සෞඛ්ය සන්විදානයෙන් අයින් වෙන්නෙ මොන මගුලට ද ?
    යකෝ පී සී ආර් එක කරාම මොලේට හානි වෙනව ලු,
    මාස්ක් දාන එකේ හානි තියෙනව, ඒත් දාන අවස්ථාවල එහෙම කරන්නෙ , නොදැම්ම නන් වෙන හානිය ඊට වැඩි අවස්ථා වල, ෆැශන් එකට දාන්නෙ නෑ නෙ.
    ආයුර්වේදෙ දැනුමෙ ව්යිරසයක් කියන්නෙ මොකක් ද කියලවත් ඩිෆයින් කරල තියෙනව ද ?

    නස්පැත්තිය වෙනව ලෝකෙන් වියුක්ත වෙලා ආයුර්වේදෙන් ඔක්කොම ලෙඩ හොඳ කරන්න ගියා නන්
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,614
    25,968
    113
    ලේසිම detox එක තමයි ත්‍රිපලා.... mind releated එව්වා නම් stress
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,899
    4,854
    113
    මේක නිසා මටත් පොඩි පොඩි හන්දි අම්රු කොසන්ට්‍රටේ කරන්න බැරි කම වගේ දේවල් තියෙනවා කියල මට හිතෙනවා . මම චයිනිස එක ගැහුවා . බලෙන් ගැස්සුවා. මොකධ ගාමන්ට් ෆීල්ඩ් එකේ වැඩ කරපු නිසා


    Chinese gahuwata awulak naha. Fizer 1 hari gehuwanam tamai case