හීට් එකට ඉදිමෙනවා නම් ,.උඹේ ඇඟේ ගිණියමයි සීතලයි දෙකම නැගල තියෙන්නේ.හීට් එකට උඩු තොල සහ ගම්ස් ඉදිමෙලා තියෙන්නේ
දෙකම නැගලද? කොළඹ හොද සින්හල වෙද මහත්තයෙක් රෙකමන්ඩ් කරන්න පුලුවන්ද?හීට් එකට ඉදිමෙනවා නම් ,.උඹේ ඇඟේ ගිණියමයි සීතලයි දෙකම නැගල තියෙන්නේ.
හරියට වෙදකමක් නොකළොත් නැති ලෙඩ හැදෙයි.
thank youනෙල්ලි රසකිඳ තම්බලා උදේ හවස බීපන්
ගෑස්ඨික් වලට තොල් පැතීමට හොදයි
wasa gananවහ ටිකක් බිව්වම ටික වෙලාවකින් ඇඟ සීතල වෙනවා.
biwwa thama adu une nahathabili beepan okkotama wada hodai
dawas deka thunak yanawa neh, naapan wathura beepan adu wela yaibiwwa thama adu une naha
------ Post added on Nov 18, 2023 at 1:33 PM
හීට් එකට උඩු තොල සහ ගම්ස් ඉදිමෙලා තියෙන්නේ
පුළුවන් inbox එම්නදෙකම නැගලද? කොළඹ හොද සින්හල වෙද මහත්තයෙක් රෙකමන්ඩ් කරන්න පුලුවන්ද?
අඩු නොවෙන්නෙ හීතලත් ගිණියම එක්කම නැගල හිංදයි-biwwa thama adu une naha
Nov 18, 2023 at 1:33 PM
අඩු නොවෙන්නෙ හීතලත් ගිණියම එක්කම නැගල හිංදයි
මන් කියන්න ගියේ.. දන්නවානෙ මොකක්ද කියල