ඇග සීතල කරන්න බොන්න පුළුවන් ජාති මොනවද?

KillZone85

Well-known member
  • Oct 5, 2018
    756
    425
    63
    හීට් එකට උඩු තොල සහ ගම්ස් ඉදිමෙලා තියෙන්නේ
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    හීට් එකට උඩු තොල සහ ගම්ස් ඉදිමෙලා තියෙන්නේ
    හීට් එකට ඉදිමෙනවා නම් ,.උඹේ ඇඟේ ගිණියමයි සීතලයි දෙකම නැගල තියෙන්නේ.

    හරියට වෙදකමක් නොකළොත් නැති ලෙඩ හැදෙයි.
     
    KillZone85

    Well-known member
  • Oct 5, 2018
    756
    425
    63
    හීට් එකට ඉදිමෙනවා නම් ,.උඹේ ඇඟේ ගිණියමයි සීතලයි දෙකම නැගල තියෙන්නේ.

    හරියට වෙදකමක් නොකළොත් නැති ලෙඩ හැදෙයි.
    දෙකම නැගලද? කොළඹ හොද සින්හල වෙද මහත්තයෙක් රෙකමන්ඩ් කරන්න පුලුවන්ද?

    නෙල්ලි රසකිඳ තම්බලා උදේ හවස බීපන්
    ගෑස්ඨික් වලට තොල් පැතීමට හොදයි
    thank you
    ------ Post added on Nov 18, 2023 at 1:32 PM

    වහ ටිකක් බිව්වම ටික වෙලාවකින් ඇඟ සීතල වෙනවා.
    wasa ganan
    ------ Post added on Nov 18, 2023 at 1:32 PM

    thabili beepan okkotama wada hodai
    biwwa thama adu une naha
    ------ Post added on Nov 18, 2023 at 1:33 PM
     
    • Wow
    Reactions: shenat

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,037
    6,949
    113
    Nawala
    හීට් එකට උඩු තොල සහ ගම්ස් ඉදිමෙලා තියෙන්නේ
    iStock_9379464_LARGE-1024x681-1.jpeg