ඇග හදමුද මෙහෙම?

DangerMan119

Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF

    :baffled:මේ ඉන්න විදිය හොදයි පුතී...++

    :D

    :baffled:මේ ඉන්න විදිය හොදයි පුතී...++
    :D

    Aniwarenma
    Healthy nam echcharai
    :D

    bada bassanna one puti :(
    same here:(

    Bada thama puthi.. prashne... den kema palanaya karanna aran eka dawasi
    එල එල..රැට අඩුවෙන් කන එක තමයි මාත් කරන්නේ දැන්

    :baffled:මේ ඉන්න විදිය හොදයි පුතී...++
    :D

    Thnx for the bumps
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,966
    1,226
    113
    නුවර

    Moustafa Ismail මූ කියල තියෙනවා Steroids අනන් මනන් පාවිච්චි කලේ නැ කියල...බලපුවම නං එහෙම කියන්න අමාරුයි ..උ නේ කියල තියෙන්නේ ඔන්න ඒ කත් දැන්ම එහෙනං.. . ලංකාවේ ඇග හදන උන් මෙච්චර Steroids ගනී කියල හිතන්න අමාරුයි නේ.. මේකේ ඉන්න ඔක්කොම වගේ ඉතින් Steroids තමා .. :D

    ..Moustafa Ismail මූ කියනවා වගේ කරන්න පුළුවන් නන් ඉතින් හොදයි ..:D
    එක්කෝ ඌ බොරු කියනව, නැත්නම් අසාමාන්‍ය විකුර්තියක් වෙලා



    සමහරක් මාංශ පේශි develop වෙන්න Steroids ඕන.. .තම තමන්ගේ කැමැත්ත තමයි
    ඔව් , Steroids ඕන.නමුත් අනුමත ප්‍රමාණයක් තියෙනවා.
     

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    එක්කෝ ඌ බොරු කියනව, නැත්නම් අසාමාන්‍ය විකුර්තියක් වෙලා

    ඔව් , Steroids ඕන.නමුත් අනුමත ප්‍රමාණයක් තියෙනවා.

    ක නං බොරුවක් තමයි ගොඩක් දුරට.

    ඕනෑම දෙයක් ඕනවට වඩා ඕනෙම නැ
     

    harsha45

    Well-known member
  • Apr 5, 2009
    2,493
    290
    83
    me vidiya hondai!

    over-weight-man-looking-down-at-his-belly.jpg
     
    • Like
    Reactions: DangerMan119