oya dewal nethiwa welawata ahaara palanayak karalath lassana agak hadaaganna puluwan

සමහරක් මාංශ පේශි develop වෙන්න Steroids ඕන.. .තම තමන්ගේ කැමැත්ත තමයි
oya dewal nethiwa welawata ahaara palanayak karalath lassana agak hadaaganna puluwan

මේ ඉන්න විදිය හොදයි පුතී...++

මේ ඉන්න විදිය හොදයි පුතී...++

Aniwarenma
Healthy nam echcharai

same herebada bassanna one puti![]()

එල එල..රැට අඩුවෙන් කන එක තමයි මාත් කරන්නේ දැන්Bada thama puthi.. prashne... den kema palanaya karanna aran eka dawasi
මේ ඉන්න විදිය හොදයි පුතී...++

එක්කෝ ඌ බොරු කියනව, නැත්නම් අසාමාන්‍ය විකුර්තියක් වෙලා
Moustafa Ismail මූ කියල තියෙනවා Steroids අනන් මනන් පාවිච්චි කලේ නැ කියල...බලපුවම නං එහෙම කියන්න අමාරුයි ..උ නේ කියල තියෙන්නේ ඔන්න ඒ කත් දැන්ම එහෙනං.. . ලංකාවේ ඇග හදන උන් මෙච්චර Steroids ගනී කියල හිතන්න අමාරුයි නේ.. මේකේ ඉන්න ඔක්කොම වගේ ඉතින් Steroids තමා ..
..Moustafa Ismail මූ කියනවා වගේ කරන්න පුළුවන් නන් ඉතින් හොදයි ..![]()
ඔව් , Steroids ඕන.නමුත් අනුමත ප්‍රමාණයක් තියෙනවා.
සමහරක් මාංශ පේශි develop වෙන්න Steroids ඕන.. .තම තමන්ගේ කැමැත්ත තමයි
එක්කෝ ඌ බොරු කියනව, නැත්නම් අසාමාන්‍ය විකුර්තියක් වෙලා
ඔව් , Steroids ඕන.නමුත් අනුමත ප්‍රමාණයක් තියෙනවා.