ඇග හදාගන්න !!

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මාර දුකක් විඳින්න ඕනනෙ බං.

    තමන් ගැන තමන් සෑහීමකට පත් වෙලා නම් හරි මචන්.. කොහොමත් රටේ උන්ව සැටිස් කරන්න බෑ.ලොවෙත්..
     

    aki malli

    Well-known member
  • Sep 6, 2015
    892
    165
    63
    තමන් ගැන තමන් සෑහීමකට පත් වෙලා නම් හරි මචන්.. කොහොමත් රටේ උන්ව සැටිස් කරන්න බෑ.ලොවෙත්..

    ඒකනම් ඇත්ත මචන් :yes::yes::yes::yes:
     

    chootyputha1

    Well-known member
  • දැනටමත් කරනව, මුලදි හිතෙනව මේ මොන දුකද්ද විදින්නෙ මියල හැබැයි ටික ටික result එක දකිද්දි මරම ගතියක් එන්නෙ, මගෙ බර මාර විදියට බැස්ස, ඉන අගල් 3ක් විතර අඩු උනා. විශේෂයෙන්ම abs වලට කරන exercise වලදි බඩ කොන්ද එහෙම රිදෙනව මුලදි,ඒත් අමාරුවෙන් ඇද්දොත් තමන්ටම තමා ඉතිං.
     
    • Like
    Reactions: aki malli

    aki malli

    Well-known member
  • Sep 6, 2015
    892
    165
    63
    දැනටමත් කරනව, මුලදි හිතෙනව මේ මොන දුකද්ද විදින්නෙ මියල හැබැයි ටික ටික result එක දකිද්දි මරම ගතියක් එන්නෙ, මගෙ බර මාර විදියට බැස්ස, ඉන අගල් 3ක් විතර අඩු උනා. විශේෂයෙන්ම abs වලට කරන exercise වලදි බඩ කොන්ද එහෙම රිදෙනව මුලදි,ඒත් අමාරුවෙන් ඇද්දොත් තමන්ටම තමා ඉතිං.

    මේ site එකේ abs වලට වෙනමත් තියෙනවා බලන්න......
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,481
    3,474
    113
    සිංහලේ
    Keep posting mchng
    rep added
    7160033.gif


    9Y7qmQ3.png