මං කලින් ත්‍රෙඩ් එකකත් කියලා ඇති ලංකාවේ ගොඩක් අය තැනින් තැනින් අහුලගත්ත දේවල් මතක විදියට කියන්න ගිහින් අනාගන්න තැන්. කලින් ත්‍රෙඩ් එකක එකෙක් කිව්වේ කවුද ඩොකෙක් කිව්වා කියලා තිබ්බේ ප්‍රෝටීන් වැඩියෙන් ගද්දි හාර්ට් එක ඉදිමෙනවා කියලා. ඒවාගේ තමා අතේ ගහලා ඇඟ අඩුවෙන එකත්. මම නම් කියන්නේ මේ වගේ පබ්ලික් ෆෝරම් එකක ඒවගේ කතාවක් දාන්න කලින් පොඩ්ඩ්ක් ගූගල් වත් කරලා බලලා දාන්න කියලා. අඩු ගානේ ලැජ්ජාවෙන් හරි බේරෙන්න පුලුවන්.
FCB කිව්ව දේ තමා කියන්න තියෙන්නේ. Ectomorph body Type කෙනෙක්ගේ Fast Metabolism එකක් තියෙන නිසා High calorie consumption කියන එක අත්‍යයාවශයි. ඇඟට ඕනේ කරන කැලරි ප්‍රමාණය නොලැබිලා කොච්චර මහන්සිවෙලා ට්‍රේන් කරත් ඇඟ හැදෙන්නේ නෑ. ඇඟ මේන්ටේන් කරන්න අවශ්‍යය කැලරි ප්‍රමාණයට වඩා කැලරි ගන්න ටිකෙන් තමා ඇඟ වර්ධනය වෙන්නේ. සප්ලිමන්ට් ගත්තා කියලා වඳ වෙන්නේ නෑ. ගොඩක් අය පටලන් තියෙන දෙයක් ඕක. මේකෙත් එහෙම අය ඇති කියලා පෙනී යනවාප්රෝටින් සප්ලිමන්ට් ගත්තා කියලා මැරෙන්නේ නෑ. අධි ප්‍රෝටීන වලින් කිඩ්නී ස්ටෝන්ස් හැදෙන්න යම් ඉඩකඩක් තියෙනවා. හැබැයි හොඳට වතුර බීලා ඉන්නවා නම් කිසි දේකට බය වෙන්න දෙයක් නෑ. Hormone levels වෙනස් කරන Steroids excess ගත්තොත් තමා ඔය වඳ ප්‍රශ්න, හාර්ට් එකේ කේස් එන්නේ. ඔය සරලවම කිව්වේ.
ගොඩක් ජිම් යන අය යන්නම් වාලේ යනව මිසක් දැනගෙන නෙමෙයි යන්නේ. තමන්ගේ ඇඟ ගැන හොඳට දැනගෙන ගියොත් තමා අපිට ඕනේ විදියට එයාව හදාගන්න පුලුවන්.
වැඩි විස්තර FCBගෙන් දැනගන්න. පොර මේ ෆීල්ඩ් එකේ ප්‍රවීණයෙක් කියලා පේනවා. (ඇඟේ සයිස් එකෙන් විතරක් නෙමෙයි ප්‍රවීණයි කියන්නේ ඇනටොමි ගැන තියෙන දැනුම නිසා )
සැහෙන්න වැදගත් උන මචන්. දැන් තමයි දැනගත්තේ මගේ body එක Ectomorph type එක කියල. අර bodybuilding.com එකේ තියෙනවා අපේ body type එක suggest කරන calculation එකක්. එකෙන් කියන විදිහට මගේ 63% Ecto. ඉතුරු දෙක කලින් දැනගෙන හිටිය මගේ metabolism එකනං high කියල. කොහොමත් මගේ exam එහෙම ඉවර වෙලා ඩොකෙක් ගාවට යන්න ඕනේ මම 
rep++

rep++
ප්‍රෝටින් සප්ලිමන්ට් ගත්තා කියලා මැරෙන්නේ නෑ. අධි ප්‍රෝටීන වලින් කිඩ්නී ස්ටෝන්ස් හැදෙන්න යම් ඉඩකඩක් තියෙනවා. හැබැයි හොඳට වතුර බීලා ඉන්නවා නම් කිසි දේකට බය වෙන්න දෙයක් නෑ. Hormone levels වෙනස් කරන Steroids excess ගත්තොත් තමා ඔය වඳ ප්‍රශ්න, හාර්ට් එකේ කේස් එන්නේ. ඔය සරලවම කිව්වේ.