ඇග හෝදන එක, බ්‍රෂ් කරන එක , නාන එක

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,148
    4,139
    113
    ඇග හෝදන එක, බ්‍රෂ් කරන එක , නාන එක හැමදාම කරනවා තමඉ
    ඒත් මාර බෝඔරින්
    උඹල මේක ෆන් කරගන්න මොනාද කරන දේවල් !
     

    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    නානකොට සින්දුවක් එහෙම අහපන්, සින්දු කියපන්, අතේ පාරක් ගහපන්. උබ බැඳලනම් ගෑණිත් එක්ක නාපන්, නාන ගමන් හුකපන්, කටට දියන්. ඕක routine එකක් කරගනින්. එතකොට fun තමා බොල. ;)
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,801
    12,987
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඇග හෝදන එක, බ්‍රෂ් කරන එක , නාන එක හැමදාම කරනවා තමඉ
    ඒත් මාර බෝඔරින්
    උඹල මේක ෆන් කරගන්න මොනාද කරන දේවල් !
    වැඩකරන අපේ විරුවා සින්දුව කියන ගමන් නාපන්..... මාර ත්‍රිල් එකක් දැනෙයි..... ඇගට ෆිට් එකක් දැනෙයි.............. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    අවවාදයයි. මේ දවස් වල ඔය සින්දුව එළිමහනේ ගායනා කර නෑම ඉතා අනතුරුදායකයි. ආයේ සති 2-3 කට නාන්න බැරි වෙන්න, දේශ ද්‍රෝහීන්ගේ ගල් ප්‍රහාර, වැහි නැති හෙන වලට ලක් විය හැක. එබැවින් සැමවිට බාත්රූම් එකක් බාවිතා කරන්න.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,121
    3
    118,835
    113
    Gampaha
    නාන ගමන් ගල් ගෙඩියක් අරන් ගිහින් පයිප කරාමෙට ගහන්න.

    දවසම එන්ජෝයි කරන්න පුලුවන්.
    ඔයා රෑට නාන කෙනෙක්නං පහුවදාටත් එන්ජෝයි කරන්න පුලුවන්.

    ලොක්ඩවුන් කරනකල් ඉඳල වැඩේ කරානං මාසයක් විතර එන්ජෝයි කරන්න පුලුවන්.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මුන්ට තියෙන ප්‍රස්න..

    අඩෝ මේ ලනු කැරලි වලින් කකුල් අතුල්ලලද මන්දා කසන්න අරන් තුවාල දානව. 😖

    කවුද බන් මූ

    යකො ඕවට වෙනම ගැජ්ට් එකක් තියනව, රුපියල් 50ක් වගෙ වෙන්නෙ

    නැත්නන් හොද මෝරපු වැටකොලු ගෙඩියක් අරන් පල් කරල ගනින් කොස්ස
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,318
    1
    101,173
    113
    34
    Kalutara
    කවුද බන් මූ

    යකො ඕවට වෙනම ගැජ්ට් එකක් තියනව, රුපියල් 50ක් වගෙ වෙන්නෙ

    නැත්නන් හොද මෝරපු වැටකොලු ගෙඩියක් අරන් පල් කරල ගනින් කොස්ස
    තෝ කියන එක හද්ද ගොන්. ඒක කැඩිල අතට එනව නික්ංම.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    මුන්ට තියෙන ප්‍රස්න..

    අඩෝ මේ ලනු කැරලි වලින් කකුල් අතුල්ලලද මන්දා කසන්න අරන් තුවාල දානව. 😖
    Huththo, godayek wage hadenna epa yako. Umba kanne pizzahut eken, puka athullanne lanu karali walin. mona huthakda oi?
     

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    මචන් අපේ කිරියෙ සිංහලුන්ගෙ නම්බුව කන්නෙපා