ඇඟට පණුවෙක් ගියාම වෙන දේ...?

tuwanriyas

Member
Feb 23, 2010
1,902
57
0
Sri Lanka
:shocked:
අල්ලහ් මැවිල්ලත් මවල තියෙනව ලෙසටම :cool:

:cool:අල්ලට හොදට programming පුලුවන්.

16-4. ඔහු(අල්ලාහ්) ශුක‍්‍රාණු බිඳකින් මිනිසා මැවීය. දැන් ඔහු(මිනිසා) පැහැදිලිවම (අල්ලාහ්ට එරෙහිව) තර්ක කරන්නකු බවට පත්වී ඇත.

29-20. නුඹලා මහපොළොවෙහි සැරිසරනු. ඔහු(අල්ලාහ්) මැවීම කෙසේ ප‍්‍රථමෝත්පාදනය කළේදැයිද පසුව අල්ලාහ් (එය කෙසේ) ප‍්‍රතිඋත්පාදනය කරන්නේදැයි බලනු. නියතවශයෙන් අල්ලාහ් සියලු දෑ කෙරෙහි අති බලසම්පන්න යැයි. (නබි මුහම්මද්) පවසනු.

55-26. එහි (මහපොළොවෙහි) පවතින සියල්ල විනාශ වෙයි.

55-27. තේජාන්විත සහ ගෞරවාන්විත නුඹගේ රබ්(පරමාධිපති) පමණක් සදහටම නොනැසී සිටී.

58-7. අහස්වල දෑ සහ මහපොළොවේ දෑ ගැන නියතවශයෙන් අල්ලාහ් දන්නේ යැයි නුඹලා නොදන්නෙහුද? නුඹලා තිදෙනෙකුගේ රහස් කතාවක් නැත, ඔහු(අල්ලාහ් -ඔවුනතර-) සිව්වැන්නා මිස, පස් දෙනෙකුගේ (රහස් කතාවක්) නැත, ඔහු(අල්ලාහ් -ඔවුනතර-) සයවැන්නා මිස. මීට වඩා අඩු දෙනකුගේ හෝ වැඩි දෙනකු නැත, ඔවුන් කොහිවුවද ඔහු ඔවුන් සමග මිස. පසුව, ඔවුන් කළ දෑ ගැන මළවුන් කෙරෙන් නැගිටුවන ලබන දින ඔහු ඔවුනට දන්වන්නේය. සියලූ දෑ ගැන අල්ලාහ් මැනවින් දනී.

64-2. නුඹලා මැව්වේ ඔහුය. නුඹලාගෙන් සමහරෙක් ප‍්‍රතික්ෂේප කරන්නෝ වෙති. තවද සමහරෙක් විශ්වාස කරන්නෝ වෙති. නුඹලා කරන සියලූ දෑ අල්ලාහ් දකින්නේය.

64-3. සත්‍යයේ පදනමින් අහස් සහ මහපොළොව මැව්වේය. තවද ඔහු නුඹලාට හැඩ ගැස්සුවේය. එවිට නුඹලාගේ හැඩ ගැස්වීම ලස්සන කළේය. ඔහු වෙතය නුඹලාගේ ආපසු යෑම.