ඇඟිල්ලේ ගාන තීන්ත

chw123

Active member
  • Apr 4, 2008
    119
    66
    28
    චන්දෙ දාන්න ගියාම ඇඟිල්ලේ ගාන තීන්ත මකන්නේ කොහොමද ?
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,183
    1
    100,990
    113
    34
    Kalutara
    තීන්ත නෙමෙයිලු ගාන්නේ මේ පාර. වෙන මොකක්ද ඉටි කූරක් ලු
     

    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    තීන්ත නෙමෙයිලු ගාන්නේ මේ පාර. වෙන මොකක්ද ඉටි කූරක් ලු
    මම දන්නා විදියට නම් ගාන්නේ එකම තීන්ත එක, ගාන්න පාවිච්චි කරන්නේ ඉටි කුරක්
     

    RNETH

    Junior member
  • May 23, 2020
    77
    59
    18
    චන්දෙ දාන්න ගියාම ඇඟිල්ලේ ගාන තීන්ත මකන්නේ කොහොමද ?
    bleaching agent ekak use karanna.ara rediwala kahata yawanna thiyenne
    naththam Hydrogen peroxide walinuth result ganna puluwan wei
     

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    sanitizer walata supiriyatama ynawa. dan try kala. chande dammada kiyala hoyanna be. (y)
    ehamayi kiyala chanda pole sanitizer gala ethanadi makanna yanna epa. kudalala kuduwe dayi. :ROFLMAO::ROFLMAO:
     

    Lakjaya Aravinda

    Active member
  • Jun 21, 2011
    387
    167
    43
    Podi redi kellak aran yanna, chemical eaka eathanama gate eaka gawa thiyenawa poddak spray karala redi kellen pihadanna yanawa
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,893
    1
    60,822
    113
    Mother Earth
    ටොපාගෙ ගාන්න කියල චූවා දික් කරල ටොපා ගහල පෙන්නපන්.
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    දකුණු අතේ ගෑවා නම් බත් කන කොට ඉක්මණට මැකි මැකී යනවා. ඊයා.
     
    • Haha
    Reactions: privetek