ඇඟිලි වලින් දුම් යවමු.
ඇඟිලි වලින් දුම් යවන්න දන්නවද ?
මේක කරන විදිහ දනන් කට්ටියත් ඇති, නොදන්න කට්ටියත් ඇති කියල හිතනව.
මේක ඇවිල්ල ගෙදරදි ලේසියෙන්ම කරන්න පුළුවන් වැඩක්.
ඕන වෙන්නෙ හිස් ගිනිපෙට්ටියකුයි ගින්දර ටිකකුයි විතරයි.
මුලින්ම හිස් ගිනිපෙට්ටියෙ වෙඩිබෙහෙත් තියන තීරුව පුළුවන් තරම තුනියට වෙන්කරගන්න ඔන්න.
ඊටපස්සේ වෙඩිබෙහෙත් ටික තියන පැත්ත යටට හිටින්න, විදුරු හරි බෙලෙක් හරි මුහුණතක් උඩ තියලා පත්තු කරන්න.
පත්තු වෙලා ඉවර උනාම, දුඹුරු පාටට තෙල් පැල්ලමක් වගේ දෙයක් අර මුහුණතේ ඉතුරු වෙනවා.
ඒක වම් අතේ එක ඇඟිල්ලේ ගාගෙන, අනිත් ඇඟිලි වල අතුල්ලන. එතකොට ඒ ඇතිල්ලෙන තැනින් දුන් දානවා.
ඔය ඇඟිල්ලේ ගාගන්න ජාතිය පට්ටම ගඳයි, සබන් දාල අත හෙදුවත් වරුවක් විතර යනකන් ඒ ගඳ යන්නෑ.. ඒක නිසා මේකට වම් අත පාවිච්චි කරන්න.
වැඩේ හොඳ නං මතක ඇතුව සලකන්න, දන්නැති අයට බලාගන්න bamp එකකුත් දාගෙන යන්න.