ඇඟිලි වලින් දුම් යවමු.

Number 9

Member
Jul 14, 2014
214
63
0
Matara
ඇඟිලි වලින් දුම් යවමු.

ඇඟිලි වලින් දුම් යවන්න දන්නවද ? :rolleyes:

AX5yTz8.png


මේක කරන විදිහ දනන් කට්ටියත් ඇති, නොදන්න කට්ටියත් ඇති කියල හිතනව. :confused:
මේක ඇවිල්ල ගෙදරදි ලේසියෙන්ම කරන්න පුළුවන් වැඩක්. :)
ඕන වෙන්නෙ හිස් ගිනිපෙට්ටියකුයි ගින්දර ටිකකුයි විතරයි.

මුලින්ම හිස් ගිනිපෙට්ටියෙ වෙඩිබෙහෙත් තියන තීරුව පුළුවන් තරම තුනියට වෙන්කරගන්න ඔන්න.

X0Fn3dl.png


ඊටපස්සේ වෙඩිබෙහෙත් ටික තියන පැත්ත යටට හිටින්න, විදුරු හරි බෙලෙක් හරි මුහුණතක් උඩ තියලා පත්තු කරන්න.

phVED0J.png


gZeYGvV.png


පත්තු වෙලා ඉවර උනාම, දුඹුරු පාටට තෙල් පැල්ලමක් වගේ දෙයක් අර මුහුණතේ ඉතුරු වෙනවා.
ඒක වම් අතේ එක ඇඟිල්ලේ ගාගෙන, අනිත් ඇඟිලි වල අතුල්ලන. එතකොට ඒ ඇතිල්ලෙන තැනින් දුන් දානවා.

SXoXfvA.png


AX5yTz8.png


ඔය ඇඟිල්ලේ ගාගන්න ජාතිය පට්ටම ගඳයි, සබන් දාල අත හෙදුවත් වරුවක් විතර යනකන් ඒ ගඳ යන්නෑ.. ඒක නිසා මේකට වම් අත පාවිච්චි කරන්න. :angry:

වැඩේ හොඳ නං මතක ඇතුව සලකන්න, දන්නැති අයට බලාගන්න bamp එකකුත් දාගෙන යන්න. ;)

 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    එළ ! කරල බලල කියන්නකො :) :)

    :( :( :( Rep 99යි බං :( :( :(
    අනිවා..:love:
    ඒක අවුලක් නැහැ මචං.. ටික දවසක් යනකොට වැඩිපුරත් එක්ක හම්බවෙයි..
    උඹ ඔය වගේ ත්‍රේඩ් දැම්මොත්..
    :yes:
     

    Number 9

    Member
    Jul 14, 2014
    214
    63
    0
    Matara
    elazz onna mama gane 6+k
    Thanks මචං ! දැන් හරි :D

    Thanks !

    අනිවා..:love:
    ඒක අවුලක් නැහැ මචං.. ටික දවසක් යනකොට වැඩිපුරත් එක්ක හම්බවෙයි..
    උඹ ඔය වගේ ත්‍රේඩ් දැම්මොත්..
    :yes:
    දිගටම දාන්නං මචං :)
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    අපි නම් දන්නව.

    ඔතන හැදෙන්නේ සුදු පොස්පරස්, ඕක විසයි ඇගිලි වලින් ඇගට යන්න පුලුවන්. ඒක නිසා හෝදන්න හොදට ඉවර උනාම. :confused:
    තව දෙයක් තියනව, සුදු පොස්පරස් ආලෝකය උරාගෙන glow වෙනව. ඕක ඇගිල්ලේ ගාගෙන ටිකක් කලුවරට අල්ලල බලන්නකෝ.
     
    Last edited:

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඕකට පුලුවන් නම් බෙලෙක් පියනක් හරි කාසියක් හරි ගන්න ෆ්‍රිජ් එකේ ටික වෙලාවක් තියල , very effective :D
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    අපි මල්ලි ඔව් පාස් කරලා ඉන්නෙ:D.හැබයි ඔක අපි කරෙ ගිනි කුරු බිම තියලා පත්තු කරාම ගිනි ‍කුරෙන් පොඩි තෙල් තට්ටුවක් වාගෙ ඉතුරු වෙනවා.අන්න ‍ඒකෙන් දුම් යව්න්න පුළුවන්.....


    විස්තරවලට ස්තුතියි.:D
     

    miyuru4

    Member
    Apr 4, 2010
    2,193
    500
    0
    40
    ඈ එකනම් දන්නෙ නැ
    මේ වැඩේ කලා අවුරුදු 9 වගේ මතක හැටියට. වැඩේ කරලා ඉවර උනාට පස්සේ ඇගිලි පොඩ්ඩක් ඉබලා බලහල්ලකෝ. පුදුම සුවදක්​
     

    Number 9

    Member
    Jul 14, 2014
    214
    63
    0
    Matara
    නැකැත් රාල;16916575 said:
    සුන්දර මතකයක් ආයේ අවදි කලේ සහෝ.. ඉස්කෝලේ යන කාලේ ඕක කලා මතකයි..:yes::yes::yes:
    :):)

    අපි නම් දන්නව.

    ඔතන හැදෙන්නේ සුදු පොස්පරස්, ඕක විසයි ඇගිලි වලින් ඇගට යන්න පුලුවන්. ඒක නිසා හෝදන්න හොදට ඉවර උනාම. :confused:
    තව දෙයක් තියනව, සුදු පොස්පරස් ආලෝකය උරාගෙන glow වෙනව. ඕක ඇගිල්ලේ ගාගෙන ටිකක් කලුවරට අල්ලල බලන්නකෝ.

    කළුවරට අල්ලන සීන් ඒක මම දැනගෙන හිටියෙ නෑ. Thanks දැනුවත් කරාට :)

    අපි මල්ලි ඔව් පාස් කරලා ඉන්නෙ:D.හැබයි ඔක අපි කරෙ ගිනි කුරු බිම තියලා පත්තු කරාම ගිනි ‍කුරෙන් පොඩි තෙල් තට්ටුවක් වාගෙ ඉතුරු වෙනවා.අන්න ‍ඒකෙන් දුම් යව්න්න පුළුවන්.....


    විස්තරවලට ස්තුතියි.:D
    :)

    maxxa. try karala balanam. rep added


    තනිකඩ කොල්ලා;16917141 said:
    Thanks

    මේ වැඩේ කලා අවුරුදු 9 වගේ මතක හැටියට. වැඩේ කරලා ඉවර උනාට පස්සේ ඇගිලි පොඩ්ඩක් ඉබලා බලහල්ලකෝ. පුදුම සුවදක්​
    අපොයි ඔව්.. ඒක තමයි වම් අතින් කරන්න කියල රතුපාටින්ම ලිව්වෙ :)
     
    • Like
    Reactions: sudeewa