ඇඟේ තරමට නෙමෙයි කෙල්ලගෙ වැඩ.
සිරාම වැඩකාරයොත් මේක කරන්න ගිහින් ඇනගන්නව. ඒත් මේ කෙල්ල කිසි ගේමක් නැතුව යනව.
ලංකාවෙ ඉන්න අයට හා මේ youtube link එක වැඩ කරන්නේ නැති අයට, මේ Link එකෙන් යන්න පුළුවන්.
http://www.dailymotion.com/video/x21hgrx_kacy-catanzaro-american-ninja-warrior-dallas-finals_sport

Last edited: