ඇඟේ මයිල් කෙලින් වුනා සිංහලයෝ

dilann

Well-known member
  • Jul 6, 2018
    68,057
    167,931
    113
    එකමත් එක රටක
    ඉස්සර බයිය්න්ගේ මයිල් කෙලින් වෙන්ව මේවට . :lol:
    දැන් වෙන උන් ටිකක් උස්සන් දුවනවා .

    නැග්ගා 🍆
    ජෝන්ස්ටා බලපං . . ඌ උඩ බිම බලනව මේ ගෑනි මොනවද මේ කියවන්නේ කියලා . :lol:
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,626
    6,182
    113
    ඉස්සර බයිය්න්ගේ මයිල් කෙලින් වෙන්ව මේවට . :lol:
    දැන් වෙන උන් ටිකක් උස්සන් දුවනවා .

    ජෝන්ස්ටා බලපං . . ඌ උඩ බිම බලනව මේ ගෑනි මොනවද මේ කියවන්නේ කියලා . :lol:
    මහින්ද කාරයත් තුශ්නී භූත වෙලා බලාගෙන ඉන්නේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,057
    167,931
    113
    එකමත් එක රටක
    මහින්ද කාරයත් තුශ්නී භූත වෙලා බලාගෙන ඉන්නේ
    අඩෝ මේ ලගදි එකක් නේද .
    හුබහෙන් ගත්ත නාකි තලගොයා වගේ මහින්දය දැක්කම මීටර් උනේ .
    මම හිතුවේ ඒ කාලේ කතා කියලා . මේකිට තාම සලකනවා වගේ රාජපක්ෂලා . :lol:

    ජෝන්ස්ටා නම් පව් බන් . කාලෙකින් කවුරු එකෙක් හොදක් කියනව ඇහුන එකකේ වගේ අප්පුඩි ගහන්නේ . 🤭
    ------ Post added on Aug 27, 2024 at 4:50 AM
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    ඉස්සර බයිය්න්ගේ මයිල් කෙලින් වෙන්ව මේවට . :lol:
    දැන් වෙන උන් ටිකක් උස්සන් දුවනවා .

    ජෝන්ස්ටා බලපං . . ඌ උඩ බිම බලනව මේ ගෑනි මොනවද මේ කියවන්නේ කියලා . :lol:

    ඔව්... මහින්දලගේ අනුප්‍රාප්තිකයා - රනිල් ව තමයි දැන් බයියෝ දිවා රෑ නිදි නැතුව උස්සන් දුවන්න හදන්නේ...

    බයියෝ ගෝටට ගහපු චන්දය වක්‍රාකාරව ගියේ රනිල්ට නේ 😂😂 ඒ නිසා දැන් උගේ පස්සේ දුවනවා...🤭
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,057
    167,931
    113
    එකමත් එක රටක
    ඔව්... මහින්දලගේ අනුප්‍රාප්තිකයා - රනිල් ව තමයි දැන් බයියෝ දිවා රෑ නිදි නැතුව උස්සන් දුවන්න හදන්නේ...

    බයියෝ ගෝටට ගහපු චන්දය වක්‍රාකාරව ගියේ රනිල්ට නේ 😂😂 ඒ නිසා දැන් උගේ පස්සේ දුවනවා...🤭
    එතකොට දැන් ජෙප්පන්ගේ රැලි වලට පුරවල එන්නේ 88 89 කාලේ අතුරුදහන් වෙච්ච උන් එළියට ඇවිත් ද ?
    චන්ද කෝටියක් ගන්නවා කිව්වේ වෙන රටක උන් ටිකක් ඇවිත් ද ? :rofl:
     
    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    මේ ගෑණිත් කිරියෙ ඉන්නවද මගෙ සුන්දර කළු සිංහළු :unsure:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,659
    100,933
    113
    ඉස්සර බයිය්න්ගේ මයිල් කෙලින් වෙන්ව මේවට . :lol:
    දැන් වෙන උන් ටිකක් උස්සන් දුවනවා .

    ජෝන්ස්ටා බලපං . . ඌ උඩ බිම බලනව මේ ගෑනි මොනවද මේ කියවන්නේ කියලා . :lol:
    කියන අය විතරයි වෙනස්. අහගෙන ඉන්නේ එකම සෙට් එකක්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,057
    167,931
    113
    එකමත් එක රටක
    කියන අය විතරයි වෙනස්. අහගෙන ඉන්නේ එකම සෙට් එකක්
    අන්න poll එකක් දාල කලින් දීපු එකයි දැන් දෙන එකයි කියලා .
    එකේ විදියට 82%ක් බයියෝ ජෙප්පෝ වෙලා . 🤭
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    අපේ මතය කන්සවේටිව්.නමුත් අපි මහින්ද මහත්තයට ගරු කරනවා.
    ඒත් ඔහු දේශපාලනය කලේ කලයුතු දේ දැනගෙන නෙමේ. සිංහල ජාතිය වෙනුවෙන් පෙනී හිටින පඹයෙක් වත් දැන් අපිට නැති වෙලයි තියෙන්නේ. නාමල් මුස්ලම් උන් කරේතියාගෙන අන්තිමට උන්ගෙන්ම උකෝ ගත්ත.
     
    • Wow
    Reactions: dilann

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,711
    1
    14,277
    113
    1e4304c6ef81473df79add823d2b52a9c7a3cdd3.gifv

    මේක ඇහුවම, නියම සිංහලුන්ගේ විතරයි මයිල් කෙලින් වෙන්නේ! :baffled:
     
    Last edited:
    • Love
    Reactions: ChoronaSottiya

    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,012
    12,387
    113
    Behind u :p
    නාකි මයිනත් බලනව කා ගැනද යකෝ මේ ගෑනි මේ කියවන්නෙ කියල,
    නාමලුයි ජොනියයි කක්ක බරක් තද කරන් ඉන්නව වගේ හිනාව අල්ලන් ඉන්නෙ 😁
     
    • Haha
    Reactions: Ozone4 and dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,057
    167,931
    113
    එකමත් එක රටක
    නාකි මයිනත් බලනව කා ගැනද යකෝ මේ ගෑනි මේ කියවන්නෙ කියල,
    නාමලුයි ජොනියයි කක්ක බරක් තද කරන් ඉන්නව වගේ හිනාව අල්ලන් ඉන්නෙ 😁
    ජෝනියට ටිකක් වෙලා ගියාම හෙන හැපී යකෝ . .
    කාලෙකට පස්සේ කවුරු හරි හොදක් කියන්නේ .
    ඌ වට පිට බලා බලා අප්පුඩි ගැහනව . ඌට ෂුවර් නෑ වෙන උන් ටිකක් ගැනද කියන්නේ කියලා
     
    gamaya80

    Well-known member
  • Jan 5, 2024
    957
    557
    93
    Dan sing karanna mun ganne nathi nisa politics walata bahinna hadanawa
    Ara renu ganith giya election kale oya wage katha kara