ඇඟ අඩු කරගන්න ඕනි

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    මහත් වෙනවා බං ලොකුවට කන්නෙත් නෑ.
    Gym ගියා දැන් මාස 2ක් මිස් උනා.

    ඊයෙ ඉඳලා සීනි පිටි කන්නෙ නෑ කියලා පටන් ගත්තෙ.

    රෑට කෑවෙ බිත්තර 2ක් ඔම්ලට් දාලා + ටී එකක්.

    උදේට කරපිංචා කැඳ

    Oats ගෙනාවා සෙට් නෑ. Nutrition comparison බලද්දී කඩල වලයි oats වලයි ලොකු වෙනසක් නෑනේ

    https://www.soupersage.com/compare-nutrition/chickpeas-vs-oats
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,151
    2,398
    113
    උදේට oats කන්න , බත් කනකොට බත් අඩුවෙන් කාල ව්‍යංජන වැඩියෙන් කන්න , වතුර බොන්න , workout කරන්න , මේ ටික හරියට කලානම් අඩු වෙනවා .

    උබේ උපන් මහතක් නම් තියෙන්නේ ටිකක් කට්ටක් කන්න වෙයි , කෙට්ටුවට ඉදල මහත් උන එකෙක්නම් එච්චර අමාරු වෙන එකක් නැ .
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    thanks bro
    කරුමෙ නිකන් හිටියත් මහත් වෙනවා
    මොකද බන් ඒ :(
    Exercise arenna wena widiyak ne.

    Thopi wage bokka diga arenna kala purudu ewunta diet seen karanna amaruy eka paaratama
    ඔව් බන්, කීරි සම්බා එහෙම තමා මම ගිලින්නෙම, මට ඒවා එක්ක තන්කොල උනත් කන්න පුලුවන්. කොච්චර කෑවත් බඩ පිරීන්නෙ නෑ, ඒ නිසා කීරි සම්බා නොගෙන ඉන්න තීරණය කලා
    මොකක්? :confused2:
    30 mins duwapan 5 days a week. wel dekak kapan. masa 4k karapan eka digata. sini kama mukut kanna epa.
    මචන් පිටි ජාති?

    උදේට oats කන්න , බත් කනකොට බත් අඩුවෙන් කාල ව්‍යංජන වැඩියෙන් කන්න , වතුර බොන්න , workout කරන්න , මේ ටික හරියට කලානම් අඩු වෙනවා .

    උබේ උපන් මහතක් නම් තියෙන්නේ ටිකක් කට්ටක් කන්න වෙයි , කෙට්ටුවට ඉදල මහත් උන එකෙක්නම් එච්චර අමාරු වෙන එකක් නැ .
    නෑ මචන් එහෙම කෙට්ටුම ඇඟක් නෙමෙයි තියෙන්නෙ මට, ඒ කාලෙත් අර කෙට්ටුත් නැති මහතත් නැති ඇඟක්
    ------ Post added on Feb 11, 2024 at 10:42 AM
     
    • Like
    Reactions: NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    thanks bro

    මොකද බන් ඒ :(

    ඔව් බන්, කීරි සම්බා එහෙම තමා මම ගිලින්නෙම, මට ඒවා එක්ක තන්කොල උනත් කන්න පුලුවන්. කොච්චර කෑවත් බඩ පිරීන්නෙ නෑ, ඒ නිසා කීරි සම්බා නොගෙන ඉන්න තීරණය කලා

    මොකක්? :confused2:

    මචන් පිටි ජාති?

    නෑ මචන් එහෙම කෙට්ටුම ඇඟක් නෙමෙයි තියෙන්නෙ මට, ඒ කාලෙත් අර කෙට්ටුත් නැති මහතත් නැති ඇඟක්
    ------ Post added on Feb 11, 2024 at 10:42 AM
    නිකම්ම මහත් වෙනවා බන් කලින් 78 යි දැන් 85+
    Exercises නම් කරන්න වෙන්නේ නැහැ . දවසම PC එක ඉස්සරහා ඉදගෙන ඉන්න නිසා වෙන්න ඕනේ බඩත් එනවා
     
    • Like
    Reactions: NRTG

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,630
    30,824
    113
    අපායෙ දොරකඩ
    මහත් වෙනවා බං ලොකුවට කන්නෙත් නෑ.
    Gym ගියා දැන් මාස 2ක් මිස් උනා.

    ඊයෙ ඉඳලා සීනි පිටි කන්නෙ නෑ කියලා පටන් ගත්තෙ.

    රෑට කෑවෙ බිත්තර 2ක් ඔම්ලට් දාලා + ටී එකක්.

    උදේට කරපිංචා කැඳ

    Oats ගෙනාවා සෙට් නෑ. Nutrition comparison බලද්දී කඩල වලයි oats වලයි ලොකු වෙනසක් නෑනේ

    https://www.soupersage.com/compare-nutrition/chickpeas-vs-oats

    අත් දුටුයි ප්‍රත්‍යක්ශයී

    Dos
    • Eggs
    • Extra virgin Olive Oil
    • Chicken Breast
    • Mackerel or Salmon
    • Omega 3
    • Celery Juice
    • Cucumber
    • Spinach
    • Black Pepper
    • Honey
    • Green tea
    • Warm Lemon-Honey water every morning on an empty stomach
    • Minimum 2l water per day
    • Basic cardio exercises 30mins + Walk 6km (4km/h) every day
    • 1 cheat day every week for a month, then every other week
    • Gin and tonic (If must or avoid altogether)

    Don'ts
    • Sugar
    • Milk Tea
    • fast food
    • Beer
    • Wine
    • Rice (1 Cup if must)

    Important:
    Less than 1500 Calories per day (eat when hungry) until target weight.
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,335
    49,712
    113
    සේදවත්ත
    බොරු වැඩ නොකර කාල බීලා ඉදපන් , මොකද ඇග අඩු කරගන්න සිරාම ඕනකමක් තියනවමම් ලාහෙට ගොබ්බො අහුලව වගේ ජිම් යන් නෑ , අද පිටි සිනි නතර කරන් නෑ. උබලට ස්වයං පාලනයක් කැපකිරීමක් කරන්න බෑ . එම නිසා බොරු වැඩ නොකර කාල බීලා සතුටින් බන්ඩිය අත ගගා ඉදපන් . මේකේ උන් කියයි අරව කාපන් මේවා කරපන් කියලා ඕවා උබට කරන්න බැ. අග බස්සන එක සෞඛ්‍යමත් ලෙස ජීවත් වෙන එක හැමෝටම කරන්න බෑ ලෝකේ ඒක තේරුම් අරන් ජීවත් වෙන්න බලන්න
     
    මෝටිවේශන්ල් කැරිපච්චි කෑවා නේද මොරාල් එක... :growl:

    Mr Bean Eating GIF
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    Thopi wage bokka diga arenna kala purudu ewunta diet seen karanna amaruy eka paaratama

    ඩයටිං බැරිවුනාට ෆාස්ටිං පුළුවන්

    මෝටිවේශන්ල් කැරිපච්චි කෑවා නේද මොරාල් එක... :growl:

    Mr Bean Eating GIF

    සිරාම වුවමනාවක් තියෙනවද බලන්න නොකාම ඉන්න කොච්චර self control තියෙනවද බලන්න.

    මම 72hrs ට්‍රයි කරල තියෙනව.
    ------ Post added on Feb 11, 2024 at 11:37 AM
     
    • Like
    Reactions: Sen-lu and NRTG

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,335
    49,712
    113
    සේදවත්ත
    මෝටිවේශන්ල් කැරිපච්චි කෑවා නේද මොරාල් එක... :growl:

    Mr Bean Eating GIF
    ඇත්තනේ කිව්වේ , ලොවෙන් එකෙක් වෙයි දෙයකට සමත්.

    උබ IT නම් ලොවෙත් එලිබහින්න ආස එකෙක් නෙවෙන්න තියන චාන්ස් එක 1500% වගේ අගයක් ගන්නවා. සිරාවට ඒ දුක විදින්න ආස නැත්තම් බලෙන් කරන්න එපා තෙරුමක් නෑ.
     
    • Like
    Reactions: NRTG