ඇඟ පෙන්නලා සිංදු විකුනණ අයට පාඩමක්

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අන්න නියම කලාකරයෝ,ඇඟ පෙන්නගන දඟලනකොට කොහොමද සිංදුව රසවිඳින්නෙ,ඇඟ පෙන්නගන දඟලන සිංදුකාරයෝ හරියට සුවර්ණවාහිනිය වගේ, බණ උඩුනි > යටින් ඇඩ්,දැන් අපිට මොකක්ද බැලෙන්නෙ?

    රෙප් දෙන්න බැරිලු හරි
    ඒකනෙ බං! katey perry, britney spears, lady gaga, fergie, pussycat dollsලා මොනවද කියන්නෙ ?මෙයාගෙ කඩහඬට ලගින් වත් තියන්න පුලුවංද ?
     
    ඒකනෙ බං! katey perry, britney spears, lady gaga, fergie, pussycat dollsලා මොනවද කියන්නෙ ?මෙයාගෙ කඩහඬට ලගින් වත් තියන්න පුලුවංද ?

    එකතමා :yes::yes:,ලෙඩි ගගා නම් අපොයි :frown: කියන්න තමා හිතෙන්නෙ,පුසි කැට් ඩොල්ස් ලාගේ නිකොල්ගේ කටහඬ නම් නරක නැ,එත් එයත් පෙන්නනවා වැඩි සිංදු කියනවාට වඩා
     

    Mozilla

    Well-known member
  • හරියට හරි!! :lol:

    උබ කෙල්ලෙක්ද?

    :eek:
    ඕන් කිව්වා කතාවක්..

    උබ කෙල්ලෙක්ද??අයියෝ සල්ලි............:shocked::shocked::shocked::shocked:

    onna ehenam officially ubama piligaththa kellek kiyala :P

    ya u kellk tami shemale kiwwat hari;):P

    නොදකින් උබලා වගේ ගොන් හැත්තක්....:yes:
    යකෝ මං කථා කලේ හැකියාව ගැන විතරයි....උබල වගේ මොට්ට මුසලයෝ ටිකක්...:eek::eek:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,790
    3,373
    113
    නොදකින් උබලා වගේ ගොන් හැත්තක්....:yes:
    යකෝ මං කථා කලේ හැකියාව ගැන විතරයි....උබල වගේ මොට්ට මුසලයෝ ටිකක්...:eek::eek:

    පෙන්නපන්කෝ අපිටත් උබේ හැකියාව..:yes: