ඒකනෙ බං! katey perry, britney spears, lady gaga, fergie, pussycat dollsලා මොනවද කියන්නෙ ?මෙයාගෙ කඩහඬට ලගින් වත් තියන්න පුලුවංද ?අන්න නියම කලාකරයෝ,ඇඟ පෙන්නගන දඟලනකොට කොහොමද සිංදුව රසවිඳින්නෙ,ඇඟ පෙන්නගන දඟලන සිංදුකාරයෝ හරියට සුවර්ණවාහිනිය වගේ, බණ උඩුනි > යටින් ඇඩ්,දැන් අපිට මොකක්ද බැලෙන්නෙ?
රෙප් දෙන්න බැරිලු හරි
Amazing voice indeed!Her voice is unique!!!!!!!!!!
Thanks for sharing...
පියානෝවයි කටහඬයි විතයි හැබැයි හදවතටම වදිනවා!
ඇස් වලට කඳුලු එනවා මේක අහද්දි..

ඒකනෙ බං! katey perry, britney spears, lady gaga, fergie, pussycat dollsලා මොනවද කියන්නෙ ?මෙයාගෙ කඩහඬට ලගින් වත් තියන්න පුලුවංද ?

,ලෙඩි ගගා නම් අපොයි
කියන්න තමා හිතෙන්නෙ,පුසි කැට් ඩොල්ස් ලාගේ නිකොල්ගේ කටහඬ නම් නරක නැ,එත් එයත් පෙන්නනවා වැඩි සිංදු කියනවාට වඩාහරියට හරි!!![]()
උබ කෙල්ලෙක්ද?
ඕන් කිව්වා කතාවක්..
උබ කෙල්ලෙක්ද??අයියෝ සල්ලි............![]()
onna ehenam officially ubama piligaththa kellek kiyala![]()
ya u kellk tami shemale kiwwat hari![]()



thats gonna be one lucky kid. Lullabies by Adele!!yes goos singer..
also she is going to be a mom..
නොදකින් උබලා වගේ ගොන් හැත්තක්....
යකෝ මං කථා කලේ හැකියාව ගැන විතරයි....උබල වගේ මොට්ට මුසලයෝ ටිකක්...![]()

හපොයි! ඒකි සිංදු කියන්නෙ නැතුව කෙලින්ම පෝන් වලට ගියා නං ඉවරයි.sirawata , aakatath ekka Nicki Minaj
හපොයි! ඒකි සිංදු කියන්නෙ නැතුව කෙලින්ම පෝන් වලට ගියා නං ඉවරයි.
