ඇඟ හදා ගන්න Exercise හෙල්ප්
මගේ මූන මහත් වීගෙන එනවා
දන්නා කෙනෙක් කියන්නකෝ මුණ කෙට්ටු කර ගන්න Exercise ටිකක්.
තව කොච්චර Abs වලට Exercise කරත් 6 pack එන්නේ නැනේ බන්. දන්නා කෙනෙක් කියන්න ඉක්මනින් 6 Pack හදාගන්න පුළුවන් Schedule එකක්. ලොකු උදවුවක් මචන්ලා.
gym ගියා බන් ගොඩක් උන් දෙන්නේ අග හැදෙන්න. අනික gym ගියාට පස්සේ මුල් දවසේ විතරක් කියල දෙනවා ඊට පස්සේ උව හොයා ගන්නත් නෑ. සල්ලි ගන්නවා විතරයි.
මට ඕනා ඇගේ FAT එක අඩු කරලා slim එකේ ඉන්න. ලොකු අගවල් හදාගන්න ආස නෑ.
මගේ මූන මහත් වීගෙන එනවා

දන්නා කෙනෙක් කියන්නකෝ මුණ කෙට්ටු කර ගන්න Exercise ටිකක්. තව කොච්චර Abs වලට Exercise කරත් 6 pack එන්නේ නැනේ බන්. දන්නා කෙනෙක් කියන්න ඉක්මනින් 6 Pack හදාගන්න පුළුවන් Schedule එකක්. ලොකු උදවුවක් මචන්ලා.