Whey Protein Supplement (GAT SPORT or ANY) Use කරන අය එන්න

Tharakadj

Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    මචන් මේ දවස්වල අග හදා ගන්න අමාරුවක් ඇවිල්ල තියෙන්නේ. මගේ ඉස්සර ටිකක් විතර ඇගෙ fat තිබ්බ. ගොඩක් නෙමෙයි සාමාන්‍ය මහතක්. ඇග අවුලක් නැතත් මුණ මහතට තිබ්බ බනිස් ගෙඩියක් වගේ. එක නිසා ටිකක් අවුලෙන් ඉදියේ. මගේ බර තිබ්බේ කිලෝ 74ක් වගේ. ඉතින් quarantine කලේ කෑම control කරලා ගෙදර ඉදන් youtube එකේ තිබ්බ body weight exercise කරලා කොහොම හරි ඇගයී මුනයි කෙට්ටු කර ගත්ත. දැන් කිලෝ 65.9. හැබැයි දැන් ටිකක් අග කෙට්ටු වෙලා වැඩි කියනවා කට්ටිය.

    මම GYM යන්න ගත්ත දැන්. එකට supplement එකක් ගන්න ඕන උන. මම හැබැයි මීට ඉසෙල්ලා Supplement කිසිදෙයක් use කරපු නැති කෙනෙක්. ඉතින් ඊයෙ මන් ගියා
    fitness factory supplement
    ෂොප් එකට. ගිහිලා කිව විස්තරේ මට fat වෙන්න ඔනේ නෑ අයෙත්. අග bulk කරගන්න ඕනෙත් නෑ LEAN MUSCLE විතරක් build කර ගන්න තිබ්බ නම් ඇති කියල. එයාල recommend කරා GAT SPORT WHEY PROTEIN ISOLATED කියන සුප්ප්ලිමෙන්ට් එක. එයාල කිව්වා අනිත් ඒවලට වඩා හොදයි කියල. GOLD STANDARD එකටත් වඩා. LEAN MUSCLE බුඉල්ඩ් කරගන්න. ඉතින් මම අරන් අව. මේ තියෙන්නේ ගත්ත supplement එක

    whey-protein-144433_1024x1024.jpg

    Whey_Protein_Chocolate_5_lb-SFP.png


    උදේට කල scoop එකක් ගන්න කිව්වා අපහු හවසට එකක්. GYM යන දවසට workout ඉවරවෙලා 1/2 Hrs ඇතුලත ගන්න කිව්වා. gym යන්නේ නැති දවසටට් ගන්න කිව්වා. මම දවසක් ඇර දවසක් GYM යන්නේ.

    එත් පොඩි හිතේ අවුලක් තිනවා මේක බිලා අපහු මහත් වෙයිද කියල මීට කලින් supplement use කරපු කෙනෙක් නෙමෙයි නිසා. මම net එකේ දැක්ක WHEY PROTEIN වලින් LEAN MUSCLE තමි build වෙන්නේ කියල එත් අනේමන්දා

    දන්නා හරි use කරන කෙනෙක් හරි කියන්න මේ supplement එක හොදයිද කියල. මට ඔන්න මෙන්න මේ වගේ අගක් හදා ගන්න. මෙචරම ඕනේ නෑ මේ කිට්ටුවට එන එකක් හරි.

    e751753c3df76d3c9da419cd1a03efcc.jpg

    intro.jpg
     
    • Like
    Reactions: shenat and D_Mad

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    whey protein kiyanne added nutrition ekak witharai.

    Muscles build up wenne protein walin. Uba workout karama muscles breakdown wenawa. Ita passe nutrients aragena recover wenawa. mekata thama protein one.
    ithin ube protein intake eka wadi karaganna thama whey ekak use karanne. Habai meka excessive. Hoda diet ekak aniwaryai
     

    Bakkaraputha

    Active member
  • Aug 8, 2017
    365
    214
    43
    කලිනුත් ඩයට් කරලා තියන එකේ මේකත් ඩේලි කැලරි ඉන්ටේක් එකට ගණන් හදලා බොන්ඩ ,පස්සේ මේකෙ රිසාල්ට් අප්ඩේට් එකක් දාන්ඩ
     
    • Like
    Reactions: Tharakadj and D_Mad

    dondon525

    Active member
  • Jan 30, 2015
    123
    94
    28
    muna mahatha ekatanam, gym yana gamam, hodata cardio exercise karapan(Week ekatata 2 days wath duwapan). Paya ganan duwanna epa. 20 min withara, speed adu wadi kara kara duwapan. ethakota muna bahinawa balagena iddi.
     
    • Like
    Reactions: Tharakadj and D_Mad

    bornunlucky

    Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    ඕව ගන්නෙ නැතුව මම වගේ ගෙදර හදන් කාහන්.
     

    Attachments

    • Screenshot_1.png
      Screenshot_1.png
      602.4 KB · Views: 98
    • Screenshot_2.png
      Screenshot_2.png
      633.2 KB · Views: 95
    • Screenshot_3.png
      Screenshot_3.png
      530.8 KB · Views: 94
    • Screenshot_4.png
      Screenshot_4.png
      497.6 KB · Views: 101

    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    whey protein kiyanne added nutrition ekak witharai.

    Muscles build up wenne protein walin. Uba workout karama muscles breakdown wenawa. Ita passe nutrients aragena recover wenawa. mekata thama protein one.
    ithin ube protein intake eka wadi karaganna thama whey ekak use karanne. Habai meka excessive. Hoda diet ekak aniwaryai
    :shocked::shocked:

    muna mahatha ekatanam, gym yana gamam, hodata cardio exercise karapan(Week ekatata 2 days wath duwapan). Paya ganan duwanna epa. 20 min withara, speed adu wadi kara kara duwapan. ethakota muna bahinawa balagena iddi.
    Kalin Gym gihin kara eth adu une na bn kama palanaya nowicha nisa

    B U M P Brooooooooooo
    Thanks Bro

    Parana gennapu stock wenna ati thama atte supplements shop wala
    Wena athi 2021 January Expire machan

    oken 5kg kiyak wenawada?
    12000k una machan

    ඕව ගන්නෙ නැතුව මම වගේ ගෙදර හදන් කාහන්.
    Sathiyak witara kara. Wiyadama wadi ne bn

    Un kohomath stock thiyena brand eka thamai lokema hoda eka kiyala kiyanne. :P
    :P:lol::lol:
     
    Last edited: