ඇඟ හිරි වැටෙන වදන් (Respect Sri lankan army)

Dexter-D

Well-known member
  • Sep 14, 2017
    1,237
    1,283
    113
    හඳේ ...
    ඇඟ හිරි වැටෙන වදන් (Respect Sri lankan army)

    වදන්... ඇඟ හිරි වැටෙනවා
    :love::love::love:

    ජාති ආගම් භේද කුමටද අපට ඇත්තේ රටකි...
    ජාති ජාතිත් එය රැකෙන්නේ අපෙනි...
    රටට දිවි දී රට රකී නම් ඒ අපේ එකෙකි...
    එහෙව් එකෙකුට මිනිස්සුත්, දෙවිවරුත් වදිති...



    ලියලා තියෙන්නේ සංජක ප්‍රසාද් දොලේවත්ත
    jN3zZRY.jpg
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,846
    8,187
    113
    Kotahena
    සිරිසේන එන්න කලින් හද සලකුණ කොර ගන්න කියලා හැදුව සිංදුව වගේ.

    පුක දීලා ඉරා ගත්ත. සිරිසේන ගෙ photo එක බිත්තියේ එල්ලා තියෙන ආමි එකේ කොල්ලො ගෙ ගෙවලුත් තියෙනවද බං? :rolleyes: :rofl:

    වදන් නම් හොඳයි.. ඒත් වදන් දීල අබරන ගුලි තමා අවුල

    ඉස්සර ආමි එකෙන් යුද්දෙ කාලේ ඔය වදන් දීල කොල්ලො කොච්චර ෆෝම් කරලා army එකට ගත්තා ද.

    රටට ආදරේ කරන උන් පුක දීලා නැහුනා

    අපි වගේ නෝන්ජල් dial ටික ඉතුරු උනා.

    අන්තිමට army එකේ කොල්ලොන්ට නෝන්ජල් politicians ලා ටික පුකේ ඇරලා දැම්මා.

    අපි තාමත් fun එකේ ඉන්නවා.

    ආයේ නං මොන වදන් දුන්නත් army එකට නිකන් කොල්ලො යන එකක් නෑ. දැන් පේනවනේ වෙච්චි දේ?

    දැං ආමි එකෙන් තියෙන එකම වටිනාකම තමයී උන්ව දේශපාලන තර්කයට ගන්න පුළුවන් argument එකක් විතරයි. එතනින් එහාට උන්ගෙන් වැඩක් නෑ. ඕකයි තිත්ත යථාර්ථ
     
    Last edited:

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    සිරිසේන ගෙ photo එක බිත්තියේ එල්ලා තියෙන ආමි එකේ කොල්ලො ගෙ ගෙවලුත් තියෙනවද බං?