ඇජෙස්ටබල් curve - LG OLED Flex

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    LG ල සද්ද නැතිව වැඩ..ලෝකෙට සෑහෙන්න innovation දුන්න කම්පනි ඵකක්..phones වලට wide angle camera, knock ON වගේ ඒවත් LG ලනේ හඳුන්වල දුන්නේ දැන් අනිත් කම්පණි කොපි කරාට.ඒ විතරක් නෙමෙයි ලෝකේ පලවෙනි capacitive smartphone ඵකත් LG.

    https://www.androidauthority.com/lg-prada-1080646/